නළු නිලියන් පිරිවරා ශනුද්රි ප්‍රියසාද් තාදී හි විවහා ගිවසගනී එම අවස්ථාවේ චයාරුප 20ක් මෙන්න

Life Story

ශානුද්‍රි ප්‍රියසාද් කියන්නේ කාලා පවුලකින් පැමිණ කුඩා කල සිටම රංගනයට අතිශයින්ම දක්ෂ සුරූපී යුවතියක්. අගේ සහෝදරියන් දෙදෙනා වන ශේෂ්ද්රි ප්‍රියසාද් සහ දිනක්ෂි ප්‍රියසාද් රංගන ඉතා දක්ෂ රංගන ශිල්පිනියන් වන අතර
ශානුද්‍රි මේ දවස් වල අපට පුංචි තිරයේ නිතර දක්නට ලැබෙනවා. කාලයක් දෙවැනි ඉනීමේ සමල්කගේ චරිතය හරහා බොහෝ ප්‍රසිද්දියක් ලබා ගත ඇය දැන් හිරු ටීවී නාලිකාවේ විකාශය වන දිවි තුරා ටෙලි නාට්‍ය ඔස්සේද ඇය විශාල ජනප්‍රියතත්වයක් ලබා සිටින ඇය තව itn නාලිකවේ විකාශය වන තාදී ටෙලි සිත්තම හරහාද විශාල ජනප්‍රියත්වයක් ලබා ගත් ඇය මේ දවස් වල එම ටෙලි නාට්‍යයේ වේඩින් ශුට් එකක් කර තිබෙනවා. ඒ ගැන බොහෝ කතා බහටද ලක් වුනා. ඉතින් එහි චයාරුප කිහිපයක් අපි ඔබටද ගෙන එන්න හිතුවා. එම චයරුප පෙළ පහලින්

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *