ක්‍රිකට් ක්‍රීඩකයා අතහැර දෙරණේ කළිඳු සමඟ විවාහා වෙන්න සිටින මනිෂා චංචලාගේ සුන්දර චයාරුප 30 ක්

Life Story

මනීෂා චංචලා කියන්නේ දෙරණ ලිටල් ස්ටාර් වැඩසටහනේ අප අතරට පැමිණ ඇය දැන් දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ගයන ශිල්පිනියක් වනවා. ඒ වගේම බොහෝ ප්‍රේක්ෂක ආදරය සහ ජනප්‍රියත්වයක් ලබා සිටින ඇය දැන් නිවෙදිකවකුත් වෙනවා. ඇයගේ උපන් ගම මහනුවර නුගවෙල, ඇය මේ දවස් වල දෙරණ නාලිකාවේ විකාශය වන සිඳු ටෙලි සිත්තමේ තේරුණිගේ චරිතයට පන පොවමින් අපේ ආලින්දයට පැමිණෙනවා. ඉතින් තෙරුනිගේ චරිතයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙන බවයි අපට දැනගන්නට ලැබුනේ. ඉතින් මේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනිය විවහා වීමට සුදානමින් සිටින්නේ දෙරණ නාලිකවේ ප්‍රවෘත්ති නිවේදකයෙක් වන කලිඳු කරුණාරත්න සමඟයි. ඒ වගේම ඇය පුවත් පතකට පවසා තිබුනේ අයගේ වාසනාවට කළිඳු ලැබුන බව කියලයි. ඉතින් මේ ආදරණිය යුවලගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක කරගැනීමට සුභාපතන ගමන් ඔවුන්ගේ සුන්දර චයාරුප පෙළක් අපි ඔබට ගෙන එන්න හිතුවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *