විවහා වෙන්න අකමැති, දරුවන් හදන්න අකමැති තනුජාගේ සුන්දර චයාරුප 30 ක්

Life Story

තනුජා ජයවර්ධන කාලයක් පුරාවට රසිකයන්ගේ හදවතේ හිටිය සුපිරි නිවේදිකාව කිවහොත් නිවැරදි. ඇය ලංකාවේ මුලින්ම ටෙලිවිශනයේ කාන්තා සජිවී වැඩසටහන ඉදිරිපත් කල නිවේදිකාවකි . ඒ තමයි අදටත් හැමෝටම මතක ඇති පහන් පියස වැඩසටහන සිරස ටීවී නාලිකාවට පැමිණි ඇය පුංචි පැංචි වැඩසටහනද නිර්මාණය කලේ අයැයි. ඉන් පසු රසරිසි ගී හරහා රසික සිත් ආකර්ෂණය කරගත් ඇය MBC මාද්‍ය ජලයේ පරිපාලනයට සම්බන්ධ වුවා.ඉන් පසු වසර 07ක් YFm නාලිකා ප්‍රධානී ධූරය දැරූ තනූජා ජයවර්ධන 2015 වසරේ සිට MTV, MBC ප්‍රවර්ධන අධ්‍යක්‍ෂ ධුරය දරමින් සිටියාය.ඉන් පසු බොහෝ කාලයක් රසිකයන්ගේ ආදරය ජනප්‍රියතාව මැද සියලු වැඩ කටයුතු සාර්ථක අන්දමෙන් කරගෙන ගිය ඇය MBC අධ්‍යක්‍ෂ මණ්ඩලය ඇතුළු සියළු තනතුරුවලින් 2017 දෙසැම්බර් මස 06 දින සිට ඉල්ලා අස්වී තිබේනවා.

ඉන් පසු අපට ඇයව දක්නටම ලැබුනේ නෑ. නමුත් ප්‍රේක්ෂකයන්ගේ සිත් වලින් නම් ඇය ඉවත් වී සිටියේ නෑ. ඉන් පසු නැවත දෙරණ ටීවී නාලිකව හරහා ඇය නැවත ප්‍රේක්ෂකයන් අතරට පැමිණියා.ඒ දෙරණ නාලිකවේ විකාශය වන පොදු ටෙලි නාට්‍ය හරහා ඇය අපට පුංචි තිරයේ රංගන ශිල්පිනියක් විදිහට දැක ගැනීමට හැකි වුනා. ඉතින් තාමත් තනිකඩව සිටින ඇය විවහා වීමට නම් කිසිම කැමැත්තක් නැති බවටත් දරුවන් සැදීමට අකමැති බවටත් පිරිමියෙකුට යටත් වී ජිවත් වීමට ඇය ආකමති බවටත් පුවත් පතකට පවසා තිබුනා. ඇය දෙමාපියන්ව ආදරයෙන් බලාගෙන සතුටින් ජිවත් වන බවයි අපට දැනගන්නට ලැබුනේ. ඉතින් අයගේ ඉදිරි ගමනට අපි සුභාපතන ගමන්ඇයගේ සුන්දර චයාරුප පෙලකුත් අපි ඔබට ගෙන එන්න හිතුවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *