මට ප්ලේබෝයි කිව්වා දැන් ෂුගර් ඩැඩී කියනවා කෙල්ලෝ වෂිකරගත් සුපිරි ගායක හෙක්ටර් ඩයස්

Life Story

ඔබට මතකද නිල්වන් මුහුදු තිරේ ගල්මල් පිපුණු යාමේ ගීතය.මෑත කාලයේ වැඩියෙන්ම ජනප්‍රියවුනු වෙනස්ම විදියට කරපු සින්දුවක් උනා ඒ සුපිරි ගායක හෙක්ටර් ඩයස් නිසා,වයස මෙච්චරක් කියලා අදටත් කාටවත් කියන්න බැරි තරමට ඔහු ලංකාවේ සිටින කඩවසම්ම පුත්ගලයෙක් වෙනවා ගායකයින්ගේ සිටින කඩවසම්ම ගායන ශිල්පියා ලෙස ඔහුව හදුන්වන්න පුළුවන්.ඒ වගේමයි මේ වෙද්දී ඔහු රංගනයටත් ඇවිල්ල ඒ හිරු නාලිකාවේ විකාශය වන ටෙලි කතාවකට සහබාගි වෙමින්.නිල්වන් මුහුදු තීරේ මගේ සිංදුවක් නොවුනත් කවර් එකක් විදිහට ඒකට සෑහෙන හොඳ ප්‍රතිචාර ලැබුණා. ඩෙස්මන් ද සිල්වා මහත්මයාගෙන් අවසර අරගෙන තමයි අපි ඒ සින්දුව කලේ,මේ සින්දුව හරහා මාව දැනන් හිටිය නැති බොහෝ රසික රසිකාවියන් මාව හඳුනා ගත්තා කියලත් හෙක්ටර් පවසනවා.

මේ වසංගතය නිසාම තමයි මගේ රැවුල වැවුනේ. ඊට පස්සේ බිරිඳ ආසයි කිවුවා රැවුලට. එයා තමයි කිවුවේ රැවුල තියා ගමු නේද කියලා. ඉතින් ලැබුන ප්‍රතිචාරත් වෙනත් පැත්තකට ගියා ඊට පස්සේ. ඉස්සර මට ප්ලේ බෝයි කියලා කිවුවා. දැන් ෂුගර් ඩැඩී කියලා කියනවා.චාමර ජයවීර අධ්‍යක්ෂණය කරන දිවිතුරා ටෙලිනාට්‍යයට මට ආරාධනා කලේ හිරුටීවී නාලිකාවෙන්. විරාජ් තමයි මට කතා කලේ. නිල්වන් මුහුදු තීරේ සින්දුව නිසා තමයි මට එයාලා කතා කලේ. මොකද මේ ඩ්‍රාමා එකට මේ වගේ චරිතයක් එයාලා හොය හොයා තමයි ඉදලා තියෙන්නේ.කොහොම හරි මම දැන් නලුවෙකුත් වෙලා මගේ රැවුල නිසාම,ඉතින් අද අපි ඔබට ගෙන එන්න හිතුවේ මේ සුපිරි කළා කරුවාගේ චයාරුප පෙළක්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 2930

Leave a Reply

Your email address will not be published. Required fields are marked *