නිලියක් වගේ ලස්සන ගුවන් සේවිකාවක් විවහා කරගත් අමිල අබේසේකරගේ සුන්දර චයාරුප 25 ක්

Life Story

අමිල අබේසේකර කියන්නේ අපි ගොඩාක් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක්. අපට පුංචි තිරයේ නිතර ඔහුගේ රංගනයන් දැක ගැනීමට පුළුවන් ඒ වගේම ඔහු සුමති සම්මාන උළලේ ජනප්‍රියතම නළුවට හිමි සම්මානයක්ද දිනා තිබෙනවා.
වගේම ඔහු දැන් නිවේදන කටයුතු සඳහාත් සම්බන්ද වෙනවා. ඉතින් මහනුවර දිස්තිරික්කයේ ඉපද අද වන විට නම් මහරගම පදිංචියට පැමිණ තිබෙනවා. ඒ වගේම ඔහු විවාහකයි ඔහු විවහා වුනේ තේජා ජයවර්දන සමඟයි. ඇය එමිරේට්ස් ගුවන්සේවයේ ගුවන් සේවිකාවක් වශයෙන් සේවය කරනවා. ඉතින් ඔවුන් වැඩිපුර ලංකාවේ  සිටින්නේ නෑ. විදේශ රටවල නිතර සංචාරයේ යෙදමින් තමයි සිටින්නේ, නමුත් අමිල ටෙලි නාට්‍ය සඳහා නම් කොහොමහරි වෙලාව වෙන්කරගම්න්නවා කියල තමයි අපිට දැනගන්නට ලැබුනේ ඉතින් මේ ආදරණිය යුවලට ඉදිරි වැඩකටයුතු හොඳින් කරගෙන යාමට සුභපත ගමන් ඔවුන්ගේ සුන්දර චයාරුප පෙළක් අපි ඔබට ගෙන එන්න හිතුවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *