ලංකාව අතහැර ඇමරිකාවට ගිය ෂෙහාන් සහ කවීෂා ඇමරිකාවේ ගෙවන සැප ජිවිතේ චයාරුප 25ක්

Life Story

දිලානි අබේවර්ධන කියන්නේ කාලයක් සිනමාවේ නිලි රැජිනක් විදිහට අපට නිතර දක්නට ලැබුණු අතිශය දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් එදා සිනාවේ විශාල ජනප්‍රියත්වයක් ලබා ගනිමින් විශාල රසික ආදරය පත්‍ර වූ රංගන ශිල්පිනියක් වගේම චිත්‍රපට බොහෝ ප්‍රමනයකටද ඇය රංගන දායකත්වය දක්වා තිබෙනවා. ඉතින් දැන් නම් අපට ඇයව දක්නට නම් ලැබෙන්නේ නෑ. ඒ ඇය තම පවුලත් සමඟ ඇමරිකාවේ පදිංචියට ගිහින් තිබෙන නිසා. ඉතින් ඇය රංගනයට සමුදී ඇමරිකාවේ සැපවත් ජිවිතයක් ගෙවන බවයි අපට දැනගන්නට ලැබුනේ ඉතින් ඇයට දුවෙක් සහ පුතෙක් සිටිනවා. දියණියගේ නම තමයි කවීෂා ඇය මිට ටික කලකට පෙර දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ෂෙහාන් ජයසූරිය සමඟ විවාහ වුණා. ඉතින් ඔවුනුත් සිටින්නේ ඇමරිකාවේ බවයි අපට දැනගන්නට ලැබුනේ. ඉතින් අපි අද හිතුව මේ ආදරණිය යුවල සහ දිලානි ගෙවන සැප ජිවිතේ චයාරුප පෙළක් ඔබට ගෙන ඒමට.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *