තාමත් තනිකඩව සිටින සුරූපී නිලි වොල්ගා කල්පනීගේ චයාරුප 27 ක්

Life Story

වොල්ගා කල්පනී කියන්නේ අපේ රටේ දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් . පුංචි තිරය ඔස්සේ නිතර අපට ඇයව නිතර දැකගන්නට ලැබෙනවා. ප්‍රේක්ෂක ආදරය දිනා ගනිමින් මෑත කාලයේ බිහිවුණු ජනප්‍රිය රංගන ශිල්පිනියක් කිවහොත් නිවැරදි , පසුගිය කාලයේ නිතර ඇය ගැන සමාජ මාද්‍ය හරහා කතා බහට ලක් වුනා. ඒ ඇය විවාහයෙන් වෙන් වීමත් සමඟයි. ඇය විවහා වුනේ
අපේ රටේ දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක් වන හර්ෂණ බෙත්මගේ සමඟයි.ඉතින් ඔහුගෙන් වෙන් වී දැන් ඇය තනිවම අගේ ගමන යනවා. ඇයට විශාල කට කතා වලටද භාජනය වෙන්න සිදු වුනා. නමුත් ඒ සියල්ල විඳ දරා ගනිමින් රංගන කටයුතු වලට සහ මියුසික් වීඩියෝ වලට සම්බන්ද වෙමින් ඇය ඇගේ ගමන ඉතා සුන්දරව කරගෙන යනවා. ඉතින් ඇයගේ ඉදිරි ගමනට අපි සුභාපතන ගමන් අයගේ සුන්දර චයාරුප පෙළක් අපි ඔබට ගෙන එන්න හිතුවා. එම චයාරුප පෙළ පහලින්

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27

Leave a Reply

Your email address will not be published. Required fields are marked *