ළඟදීම විවහා වෙන්න සිටින සරාගී නිලි සඳනි ප්‍රනාන්දුගේ සුන්දර චයාරුප 40 ක්

Life Story

සඳනි ප්‍රනාන්දු කියන්නේ මෑතකදී ශේෂ්ත්‍රයට පැමිණ ඉතා ජනප්‍රිය වුන රංගන ශිල්පිනියක් වගේම නිරුපන ශිල්පිනියක් ITN නාලිකවේ අවුරුදු කුමරිය වී වෙළඳ දැන් වීම් සඳහා සම්බන්ද වී නිරුපන ශේෂ්ත්‍රයට පැමිණ ම්යුසික් වීඩියෝ සඳහාද සම්බන්ද වී අද වන විට පුංචි තිරයේ දක්ෂ රංගන ශිල්පිනියක් වනවා. මේ දවස් වල ගොඩාක් දෙනෙක් ඇය ගැන කතා කරනවා. ඒ ස්වර්ණවාහිනියේ විකාශය වන අග්නි පියාපත් ටෙලි නට්‍යයේ මදාවිගේ චරිතයට පනපෙවිමත් සමඟ විශාල ජනප්‍රියත් වයක් ලබා ගෙන තිබෙනවා. ඉතින් සඳනි ප්‍රනාන්දු විවහා වෙන්න යන්නේ අපේ රටේ දක්ෂ ගයන ශිල්පියෙක් වන පියත් රාජපක්ෂ සමඟයි. සිරස සුපර්ස්ටාර් වේදිකාවෙන් පැමිණ ප්‍රේක්ෂකයන් අතර විශාල ආදරයක් සහ ජනප්‍රියත්වයක් ලබා ගත් ගායකයෙක් කිවහොත් නිවැරදි . ඉතින් සන්දනිට පියත්ව මුනගැහිලා තියෙන්නේ පියත්ගේම මියුසික් වීඩියෝ එකකට සඳනි සහභගි වී මෙනුයි. ඉතින් අපි අද හිතුවා මේ ආදරණිය යුවලගේ සහ සඳනිගේ සුන්දර චයාරුප පෙලකුත් ඔබට ගෙන ඒමට එම චයාරුප පහලින්

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30
31 32 33 34 35 36 37 38 39 40

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *