ෆ්ලෑෂ් බැග් කණ්ඩායමේ සුපිරි ගායක රොෂාන් ප්‍රනාන්දුගේ සුන්දර කැදැල්ලේ චයාරුප 30 ක්

Uncategorized

රොෂාන් ප්‍රනාන්දු කියන්නේ ප්‍රසංග වේදිකාවේ නම දිනු ගායකයෙක්. ෆ්ලෑෂ් බැග් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන ඉතා දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක් කිවහොත් නිවැරදි. ඉතින් ඔහු මේ වන විට ගීත නිර්මාන රැසක් රසිකයන් හට ලබා දී තිබෙනවා. ඒ අතරින් බොහෝ ජනප්‍රියත්වයට පත් ගීත වන්නේ , කෝ ඔය කොහෙද දැන් , සුපෙම් සුවදක් අරන් ;ඔයා නිසා , වලා යහනේ ,වැනි බොහෝ නිර්මාණ රැසකින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණ විශාල ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීමට ඔහු සමත් වුනා.ඉතින් රොෂාන් දැන් දරු තිදෙනෙකුගේම පියෙක් වනවා. ඉතින් ඔහුගේ ආදරණිය බිරිඳටත් ගීත ගයනා කිරීමට පුළුවන් අයත් බොහෝ දක්ෂ ගායිකාවක් කිවහොත් නිවැරදි. ඉතින් රොෂාන් මේ ආදරණිය කැදැල්ලේ ගෙවන සුන්දර ජිවිතේ චයාරුප කිහිපයක් අපි ඔබට ගෙන එන්න හිතුවා. එම චයාරුප පහලින්

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *