තාම තනිකඩ අපේ රටේ කෝටිපති නිළිය යුරේනි නොශිකගේ අලුත්ම චයාරුප 30 ක්

Life Story

යුරේනි නොෂිකා කියන්නේ අප බොහෝ දෙනා ආදරය කරන දඟකාර දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නිරුපන ශිල්පිනියක් ඒ වගේම ගායිකාවක් කිවහොත් නිවැරදි ඒ වගේම ඇය ගුවන් සේවිකාවක් වනවා. වෙළඳ දැන් වීම් හරහා පැමිණි ඇය පසුව සිරස ටි නාලිකාවේ විකාශය වූ කිදුරඟනා ටෙලි සිත්තම හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙනවා. ඉන්පසු නාට්‍ය කිහිපයක් ඔස්සේම ටෙලි තිරයේ දක්නට ලැබුණු ඇය මේ වන විට කුසලතා රැසකින් සමත් යුවතියක්. නිවේදනයටත් ගායනයටත් දක්ෂ ඇය ගිතයකිනුත් ප්‍රේක්ෂකයන් අතරට පැමිණියා ඔබට මතක ඇති සරි පොටේ යනුවෙන් එම ගීතය විශාල ජනප්‍රියත්වයට පත් වුනා. ඉතින් තාමත් තනිකඩව සිටින යට විවහා වීමට නම් තාම හොඳ කෙනෙක් ලැබී නැති බවයි අපට දැනගන්නට ලැබුනේ. නමුත් ඇය තනිව සිටියත් සරල චාම් දිවි පෙවතක් ගෙවන බවයි අපට පෙනී යන්නේ. ඉතින් ලංකාවේ නිලියන් කෝටිපති අයව විවහා කර ගද්දි යුරේනි තනිවමව කොටි පතිනියක් වී හැමෝටම ආදර්ශයක් වී තිබෙනවා. සුපිරි මෝටර් රථයකටත් හිමි කම් කියන ඇය දැන් සුපිරි ජිවිතයක් ගත කරනවා. ඉතින් ඇය ගෙවන සුපිරි ජිවිතේ චයාරුප පෙළක් අපි අද ඔබට ගෙන එන්න හිතුවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23
24 25 26 27 28

Leave a Reply

Your email address will not be published. Required fields are marked *