කලාවෙන් ඉවත් වී සුඳු ජාතිකයෙක් සමඟ විවාහ වූ සසන්ති ජයසේකර එංගලන්තේ ගෙවන සැප ජිවිතේ

Life Story

සසන්ති ජයසේකර කියන්නේ කාලයක් අපේ රටේ සිනමාවේ සහ පුංචි තිරයේ හිටපු දක්ෂ රංගන ශිල්පිනියක්. විශාල ප්‍රේක්ෂක ආදරයක් මැද සිනමාවේ සහ පුංචි තිරයේ ඇගේ රංගනයන් අපට දැකගන්නට ලැබුනා. ඒ වගේම චිත්‍රපටි රැසක් සහ ටෙලි නාට්‍ය රැසකට ඇය සම්බන්ද වී සිටියා. ජුලියා චිත්‍රපටය හරහා විශාල ජනප්‍රියත්වයක් ලබා ගත් ඇය පසුව අපට වැඩිය පුංචි තිරයේ සහ සිනමාවේ දක්නට ලැබුනේ නැ. ඒ ඇයට සිදු වූ යම් ගැටළුවක් නිසා ඇය විදේශ ගතවී දැන් ඇය එංගලන්තේ සුදු ජාතිකයෙකු විවාහ කර ගනිමින් දැන් ඇය පුතෙකුගේ මවක් වනවා. ඉතින් මේ පුංචි පවුල පසුගිය කලෙක ලංකාවටත් පැමිණ සංචාරය කර තිබෙනවා. ඉතින් තාමත් ඇයට බොහෝ ප්‍රේක්ෂක ආදරය ලැබෙනවා. ඉතින් ඉතා සුන්දර සැහැල්ලු ජිවිතයක් ගත කරන අයට ආදරය කරන රසිකයන් හට ඇය තම ආදරණිය පවුල සමඟ ගෙවන සුන්දර ජිවිතේ චයාරුප කිහිපයක් ගෙන එන්න හිතුවා. එම චයාරුප පෙළ පහලින්

1 2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24

Leave a Reply

Your email address will not be published. Required fields are marked *