මල්ලිලාගේ ක්‍රෂ් එක වෙලා මල්ලි කෙනෙක් විවහා කරගෙන දියණිය සමග ජිවත් වෙන සුරූපී නිලි සුලොචනා

Life Story

සුලෝචනා වීරසිංහ අපට දැකගන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්.හැබැයි ඇගේ දක්ෂකම් නම් වෙන කාගේ ලගවත් නැති තරම්.කලාවට ඉතාම දක්ෂ සුලෝචනා ගැන තමා අද අපි ඔබට ගෙන එන්නේ.රැකියාවක් කරන අතරතුල වෙලාවක් වෙන් කරගෙන තෝරා ගත හොදම වැඩකට සම්බන්ද වෙනවා කියලයි ඇය නම් කියන්නේ.ඒ වගේමයි තමන්ට ලැබෙන ඕනෙම චරිතයක් කරන්නත් තමන් තුල හැකියාවක් තියෙන්න ඕනේ කියලයි ඇය පවසන්නේ,ඉතින් මෑතකදී ඇගෙන් නිරුවත් කලාව ගැන ඇගෙන් ඇසු ප්‍රශ්නෙකට ඇය පවසා තිබුනේ කලාවේ නිරුවත කියන්නේ වෙනස්ම දෙයක් කලාවට පමණක් නිරුවත් උනාට පිටත සමාජේ එක දකින එක වැරදි කියලයි.සුලොචනාගේ කකුල සුලොචනාගේ පියයුරු සුලෝචනා ලිප් කිස් කලාද වගේ දේවල් කාටවත් වැඩක් නෑ. ඒවා කැමරාවටම වෙන් වුනු ඒවා පමණක් සිදුවෙනවානම් හොදයි කියලයි ඇය පවසන්නේ.ඒ වගේමයි සුලෝචනා කෙල්ල කාලේ ඉදන් මල්ලිලාගේ ක්‍රෂ් එක උනේ සුලෝචනා කියලයි ඇය කියන්නේ අවසානේ විවහා උනෙත් මල්ලි කෙනෙක් සමගලු.ඉතින් මේ ආදරණිය දක්ෂ කළා කාරිනියගේ චයාරුප පෙලකුත් අපි ඔබට ගෙන එන්නට හිතුවා,

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28

Leave a Reply

Your email address will not be published. Required fields are marked *