ලංකාවේ කිම් කාඩේෂියන් වෙන්න යන ජානකි විජේරත්නගේ සුන්දර චයාරුප 25 ක්

Uncategorized

ජානකි විජේරත්න කියන්නේ අපට සිනමාවේ වැඩි වශයෙන් දක්නට ලැබුණු සුන්දර රංගන ශිල්පිනියක් , කාලයක් පුරාවටම සිනමාව තුල විවිද චරිතාංග මවමින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණි දක්ෂ රංගන ශිල්පිනියක් වැඩිය පුංචි තිරයේ නම් අපට ඇයව දකින්නට ලැබුනේ නෑ . දැන් නම් අපට ඇය සින්මවෙත් දකින්නට ලබ්බෙනේ නැ . ඒ ඇය දැන් ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක් වී සිටින නිසයි. ඇය ටෙලි කතා කිහිපයක්ම මේ වන විට නිෂ්පාදය කර තිබෙනවා. ඒ අතරින් හිරු ටීවී නාලිකවේ විකාශය වුනු ගැමුණු මහරජ ටෙලි නාට්‍යයේ නිෂ්පදකවරියද ඇය වනවා. ඉතින් ඇය ඉතා සුන්දර රුසපුවකට හිමිකම් කියනවා. ඉතින් මේ සුන්දර යුවතියගේ චයාරුප පෙළක් අපි ඔබට ගෙන එන්න හිතුවා. එම චයාරුප පෙළ පහලින්

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *