කට හඬින් රටේම මිනිස්සු පිස්සු වට්ටන dj පැස්බරා දිස්නගේ චායාරූප 20 ක් මෙන්න

Life Story

අරා ඇන්ඩ් පැස්බරා කිවුවහම නම් නොදන්නා කෙනෙක් නැතුව ඇති හිරු එෆ් එම් නාලිකාවේ ඉතා ප්‍රසිද්ද සහ රසිකයන් අතර නිතර කතා බහට ලක්වන හිනාව උතුරන වැඩසටහනම් කිවහිත් නිවැරදි , වෙන කිසිම අයෙකුට ඔවුන්ගේ මේ කතා කරන ආකරයට කතා කිරීමට නොහැකි අතර ඔවුන් තරම් රටේ ජනප්‍රීය වීමටත් තවම කිසි අයෙකුට බැරි වුනා. ඉතින් මෙචර ප්‍රසිද්දියක් ලබා ගත් ඒ ආදරණිය කටහන්දවල් වල අයිතිකාරයෝ ඔබ දන්නවද , ගොඩ දෙනෙක් නම් දන්නවා ඇති මොකද ඔවුන් සමාජ මාද්‍ය හරහා ගොඩක් ප්‍රසිද්ද අය වෙනවා. ඔවුන් අතරින් විශාල ජනප්‍රියත්වයක් ලබා ඇති පැස්බරා ගැනයි අද අපි ඔබට කියන්නේ අරා යන අනුවර්ත නාමයෙන් සිටින්නේ අරවින්ද ලොකු ගෙයි. ඉතින් අපි ගොඩක් ආදරෙ කරන අපේ පැස්බරා කියන්නේ දිස්නා මුණසිංහයි, ඉතින් ඇය හිරු ගුවන්විදුලියේ සහකාර සාමාන්‍යාධිකාරී ලෙස වැඩ කටයුතු කළා.ඉන් පසු කාලෙකට පසුව ඇය හිරු ගුවන් විදුලි නාලිකාවෙන් ඉවත් වී සියත ගුවන් විදුලි නාලිකාව හා එක වුනා. ඉතින් ඇගේ කටහඬට ආදරය කරන රසිකයින්ගෙන් නම් කිසිම අඩුවක් අපට නම් පෙන්නේ නැ . ඉතින් පැස්බරාට ආදරය කරණ අයට අගේ සුන්දර චයාරුප පෙළක් අපි ඔබට අද ගෙන එන්න හිතුවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *