අලුත විවහා වුනු ගිරිරජ්ගේ දියණිය මදුසමයෙදීම සැමියාගේ උපන්දිනය සමරු හැටි චයාරුප 25 ක්

Life Story

මේ දවස් වල නාඩගන් කාරයෝ කියන්නේ ගොඩ දෙනෙක්ගේ කතා බහට ලක් වෙන සමාජ මාද්‍ය හරහා නිතර කතා බහට ලක් වෙන විශාල ජනප්‍රියත්වයක් ලබා ඇති විශිෂ්ට ටෙලි සිත්තමක් කිවහොත් නිවැරදි ඒ වගේම තමා එහි කුකුළා හෙවත් කුකුළා මුදලාලි කිවුවොත් දන්නේ නැති කෙනෙක් නැතුව ඇති ඒ තමයි අප ගොඩාක් ආදරය කරන රංගන ශිල්පී ගිරිරාජ් කෞශල්‍යයි. ඉතින් බොහෝ ප්‍රේක්ෂක ආදරයක් දිනා සිටින ගිරිරාජ්ගේ ආදරණිය දියණිය පසුගිය දිනක විවහා දිවියට එලබුනා. කළා තරු විශාල ප්‍රමාණයක් පිරිවර ගනිමින් එම විවහා උත්සවය පවත් වුනා. ඉතින් එහි චයාරුපත් ඔබට දැකගන්නට ලැබෙන්න ඇති. ඉතින් ඔහුගේ දියණිය වන අමද්‍ය උත්පලි ඔහුගේ ස්වාමියා සමගින් මධු සාමය ගත කරන ගමන් ඔහුගේ උපදින උත්සවයද ජයටම සමරා තිබුනා. ඉතින් එහි චයාරුප පෙළක් අපි ඔබට අද ගෙන එන්න හිතුවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 79 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *