පස්වෙනි වරටත් මව්පදවිය ලබන්න සිටින ලංකාවේ තරුණයා ඇමරිකාවෙන් ගෙනාපු රූප සුන්දරිය

Life Story

ලංකාවේ ගොඩාක් දෙනෙක් කතා කරපු ලස්සන ආදරණිය පවුලක් තමා සෙල්වා පවුල.ඒ අය ගැන වැඩියෙන්ම කතාවෙන්න හේතුව තමා මේ තරුණයා ලංකාවේ තරුණිය ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තේ වීම,ඉතින් නැවතත් ඔවුන් ගැන කතාව කරලියට එනවා.ඒ ඔව්න්ගේ පවුලට නැවතත් පුංචි පුතෙක් ලැබෙන්න ඉන්න ආරංචිය නිසා.ලංකාවෙන් ඇමරිකාවට ගිහින් ඇමරිකාවේ රුප සුන්දරියක් විවහා කරගත් මේ තරුණයා දැන් සුරූපී බිරිඳ සමග ජිවත් වෙන්නේ අමරිකාවෙමයි.ඉතින් ඔහු මේ වෙද්දී ඇමරිකාවේ වියාපාරිකයෙක් ඉතින් ඔහුගේ බිරිඳත් ඔහුගේ වැඩ වලට සහයෝගය දෙනවලු දෙදෙනාම සතුටින් ජිවත් වෙනවා කියලත් සෙල්වා මහතා පවසනවා.

ඒ වගේමයි මේ අය මේ තරම් ලස්සන වෙලා තියන රහස ගැනත් සෙල්වනායගම් මහතා හෙළිකරලා තියනවා. ඒ ගැන තොරතුරු දැනගන්න ලැබුනේ මෙන්න මේ විදියට, මේ තරුණිය එක්ක විවහා වෙලා ඉන්න ලංකාවේ සෙල්වනායගම් මහතා තමයි මේ සඳහා රුපලාවන්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය කරලා තියෙන්නේ. සෙල්වනායගම් කියන්නේ ඇමරිකාවේ රුපලාවන්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය කරන සමාගමක හිමිකරුවෙක්. ඒ වගේම ඔහුගේ ආයතනයේ නිෂ්පාදනය කරන මේ දේවල් ඔන්ලයින් ක්‍රමය හරහා ලංකාවට ගෙන්වාගන්නත් පුලුවන් කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.මේ ආලේප බාවිතා කරලා තමයි ඔහුගේ බිරිඳ සහ දරුවන් මෙච්චර ලස්සන වෙලා තියෙන්නේ කියලයි ඔවුන් පවසන්නේ.ඉතින් පස්වෙනි වරටත් දෙමව්පියන් වෙන්න ඉන්න මේ ආදරණිය කැදැල්ලේ චයාරුප පෙළක් අපි ඔබටත් ගෙනෙනවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32

Leave a Reply

Your email address will not be published. Required fields are marked *