චතුරිකාව ගයාන්ට දී සුරූපී රිද්මාව විවහා කරගත් රොෂාන් දැන් ගෙවන සැප ජිවිතේ මෙන්න

Life Story

1975 වසරේ මහනුවර හගුරන්කෙත ඉපදෙන රොෂාන් පිලපිටිය මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදී සිසුවෙක් වනවා.1988 නිර්මාණය වන ලෙස්ටර් ජේමිස් පිරිස් මහතාගේ අද්‍යක්ෂණයෙන් නිර්මාණය වන ගොළුහදවත චිත්‍රපටයෙන් කලාවට පිවිසෙන රොෂාන් පිලපිටිය මේ වෙද්දී ලංකාවේ නිර්මාණය වුනු සිනමා පට වගේම ටෙලි කතා විශාල ප්‍රමාණයකට සිය රංගනයෙන් දායකත්වය ලබලා දීලා තිබෙනවා,2002වසරේ හොදම නැගී එන නළුවා ජනාධි පති සම්මානයද ඔහු හිමිකරගැනීමට සමත් වෙනවා,ඉන් අනතුරුව මන්දාකිනි.දරු උපත,රජ්ජුමාලා,එක් මුර්ගාන්ගනාවක්.වැනි ටෙලි කතා රැසකම ප්‍රාධානම චරිතය රඟපාන්න ඔහුට හැකියාව ලැබෙනවා.

ශ්‍රිලංකාවේ නිර්මාණය වන ප්‍රථම එළිමහන් සිනමාපටය රේකාව චිත්‍රපටයේ පළමු කාන්තා ප්‍රධාන චරිතයට පන පොවන්නේ රොෂාන්ගේ මව වන මල්ලිකා පිලපිටියයි.පාසලෙත් හොදම නළුවාට පවා සම්මාන දිනාගැනීමට රොෂාන්ට හැකියාව ලැබෙනවා.කලාවේ නමක් රැන්දු චරිතයක් ලෙස අදටත් අපට රෝශාන්ව හදුන්වා දෙන්න පුළුවන් මේ වෙද්දී 45 වන වියේ පසුවන රොෂාන් පළමුව විවහා වෙන්නේ තවත් කළා කාරිනියක් සමග ඒ චතුරිකා පිරිස් සමග ටික කලක් විවහා ජීවිතය ගතකරන මෙම යුවල ඉන් පසුව දික්කසාද වෙනවා ඉන් පසු නිහඩව සිටින රොෂාන් රිද්මා කියන ලාබාල තරුණිය සමග විවහා වෙනවා,ඔවුන් දෙදෙනාට මේ වෙද්දී පුංචි පුතෙක්ද සිටිනවා,චතුරිකා මේ වෙද්දී විවහා වෙලා සිටින්නේ ගයන් වික්‍රමතිලක සමගයි,ඉතින් පසුගිය දා තිබුණු ලෝක මව් වරුන්ගේ දිනය රිද්මා රොෂාන්ගේ මව සමගින් සමරා තිබුණු චයාරුප පෙලකුත් ඔවුන්ගේ සමාජ මාද්‍ය ගිණුමට එකතු කරලා තිබුනා,එම අවස්ථාවේ වගේම තවත් චයාරුප පෙළක් අපි ඔබට ගෙන එන්නට හිතුවා,

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *