දෙරනෙන්ම ඇවිත් දෙරනෙම හමුවී විවහාවුණු නළු දිනුෂ සහා නදුනිගේ චයාරුප 25ක්

Life Story

අද වෙද්දී tv දෙරණ කියන්නේ ලංකාවේ විශාල පිරිසක් නරබන ලංකාවේ channel අතරින් ඉදිරියෙන්ම තිබෙන නාලිකාවක් ලෙස හදුවන් වා දෙන්න පුළුවන්.ඉතින් විවිද රියලිටි වැඩසටහන් තුලින් ලාංකීය කලාවට ගායන ශිල්පින් නළු නිලියන් රැසක් බිහි කරන්න ඔවුන්ට හැකියාව ලැබුනා,ඉතින් දෙරණ ආයතනය හරහා අපේ රටේ කලාවට පැමිණි යුවලක් තමා දිනුෂ දිසානායක සහ නදුනි කියන්නේ ඉතින් දෙරනෙන්ම හමුවී ඔව්න් මේ වෙද්දී විවාහ වෙලා.පාවෙලා වළාකුලේ එවිදෝ අම්මා ඔබට මතකද ඒ ටෙලි කතාව,ඒ වගේමයි දැන් විකාශය වන ධරණී ටෙලි කතාවෙත් දිනුෂ ඉන්නවා,නදුනි ඉස්කෝලේ ටෙලිකතාවේ රංගනයෙන් දායක වෙනවා.දිනුෂ කියන්නේ දෙරණ ඩ්‍රීම්ස්ටාර් තරඟා වලින් අවසන් 12 දෙනා අතරට පැමිණි තරුණයෙක්.දැන් ගායනය වගේම රංගන ශිල්පියෙක්ද වනවා.ඒ වගේමයි ඔහුට වියාපාරද තිබෙනවා,ඉතින් අද අපි ඔබට ගෙන එන්නට හිතුවේ මෙම යුවලගේ චයාරුප පෙළක්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *