ලංකාවේ ලස්සනම රාජ්‍ය සේවිකාව ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිනීතිඥ නිශාරා ජයරත්න ගේ චයාරුප 28ක්

Life Story

ජයරත්න කියන නම ලංකාවේ මුහුණු පොතට අලුත් නමක් නම් නෙවෙයි.හැමදාම මොකක්ම හරි දෙකට ජයරත්න මතක් කළා ඔබත් එහෙම වෙන්න ඇති කියලා අපි හිතනවා,ඉතින් බොරැල්ලේ තිබෙන ජයරත්න මල්ශාලාව හැමෝම අතරේ ප්‍රසිද්ද උනා ඔබට මතක ඇතිනේ,ඉතින් අද කියන්න හදන්නේ මේ මශාලව ගැන නම් නෙවෙයි මල්ශාලාවේ හිමිකරුගේ එකම දියණිය ගැනයි එයා තමයි නිශාරා ජයරත්න කියන්නේ.ඒ වෙන කවුරුත් නෙවෙයි එයා තමයි අපේ රටේ නීතිපති දප්පිල ද ලිවේරා මහතාගේ සම්බන්ධීකරන ලේකම් ලෙස කටයුතු කරන්නේ.

ජයරත්න මල් ශාලාව කියන නාමය ගොඩක් කාලයක ඉඳන් ලංකාවේ සමාජ මාධ්‍ය තුල කතාබහට ලක්වන නමක්, අදටත් බොහෝ දෙනා අතර ජනප්‍රියම නාමයක් බවට පත්වෙලා තියනවා. මුහුනුපොතේ පිටු රැසක්ම මේ නමින් ජනප්‍රිය වෙලා තියනවාත් දැකගන්න පුලුවන්.ඉතින් මේ ජයරත්නගේ එකම දියණිය ඇය මුලින්ම අධ්‍යාපනය ලබන්නේ කොළඹ පිහිටි ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන්.ඉන් පස්සේ ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර විදුහලෙන් අධ්‍යාපනය හදාරා පසුව එංගලන්තයේ කෙන්ට් විශ්ව විද්‍යාලයට ඇතුලුවී අධ්‍යාපනය නිම කිරීමෙන් පසු ලංකාවට පැමිණ එහිදි උපාධිය අවසන් කිරීමෙන් පස්සේ රජයේ අධි නීතිඥවරියක් ලෙස දිවුරැම් දී තිබෙනවා.ජාත්‍යන්තර පාසලේදී නීති විෂය හදාරලා නීතිය විෂයට ‘ඒ ’ සාමාර්ථයක් ලබාගනිමින් ඇය ඉහලින්ම උසස් පෙළ සමත් වෙලා තියනවා කියලත් අපට දැනගන්න ලැබුනා.ඇයට උපාධියක් තියෙන නිසා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරියක් විදිහට ඇය දිවුරුම් දෙන්නේ 2011 වර්ෂයේදී, ඒ වගේම හරිම සතුටින් මේ රාජකාරියේ නිරත වෙනවා කියලත් ඇය කියලා තියනවා. එතුමිය කියන විදියට මේ කටයුතු කරගන්න හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා කියලත් එතුමිය පවසනවා,ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ ශ්‍රී ලංකාවේ ලස්සනම රාජ්‍ය සේවිකාව ලෙස හදුන්වන ඔබ අප කවුරුත් දන්නා ජයරත්නගේ දියණිය නිශාරා ජයරත්න මෙනවියගේ විස්තර වගේම ඇගේ චයාරුප පෙළක්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28

Leave a Reply

Your email address will not be published. Required fields are marked *