විවාහයෙන් පසු කලාවෙන් ටිකක් ඈත් වෙලා ජිවත් වෙන රුවන් සහා ෂෙරිල් ගේ චයාරුප 28 ක්

Life Story

රුවන් හෙට්ටිආරච්චි කියන්නේ අපි හොඳින් දන්නා අපේ රටේ සිටින දක්ෂ ගායන ශිල්පියෙක් වගේම විශාල ජනප්‍රියත්වයක් ලබා සිටින ඔහු ගීත නිර්මාණ රැසක් රසිකයන්ට ලබා දී තිබෙනවා.ඒ ගීත අතර විශාල ජනප්‍රියත්වයක් ලැබූ ගීත වන්නෙ නොදැක ඉන්න බැ , සුරංගනාවී මගේ , සිත මාරුතේ ,නාරී හැඟුම් වැනි ගීත සඳහා විශාල රසික ආදරයක් ඔහු ලබා තිබෙනවා. ඒ වගේම ප්‍රසංග වේදිකාවේත් ඔහු නැතුවම බැරි ගායකයෙක් වී හමාරයි. ඉතින් රුවන් විවහා වුනේ අපේ රටේ සිටින දක්ෂ නිරුපන ශිල්පිනියක් හා රංගන ශිල්පිනියක් වන රොෂෙල් සමඟිනුයි. ඉතින් අපට ශේරිලවා නම් දැන් වැඩිය පුංචි තිරයේ දකින්න ලැබෙන්නේ නෑ ඇය රංගනයෙන් දායකත්වය දැක්වුවෙත් ටෙලි නට්‍ය පොඩි ප්‍රමනයකටයි. නමුත් රුවන්ගේ ම්යුසික් වීඩියෝ වල නම් අපට ඇයව දැකගන්නට ලැබෙනවා. ඉතින් රුවන් සහ ෂෙරිල් ගෙවන ආදරණිය ජිවිතේ චයාරුප කිහිපයක් අපි අද ඔබට ගෙන එන්න හිතුවා. එම චයාරුප පෙළ පහලින්

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28

Leave a Reply

Your email address will not be published. Required fields are marked *