විවහා දෙකකින් පසු අවුරුදු 27ක තරුණියක් විවහා කරගත් ජසේකර අපොන්සු මහතා දැන් ගෙවන ජිවිතේ

Life Story

ජයසේකර අපොන්සු කියන්නේ අපේ රටේ සිටින දක්ෂ හස්‍ය උපදවන ප්‍රවීන රංගන ශිල්පියෙක්. චිත්‍රපටි රැසක්ද පුංචි තිරයේ ටෙලි නාට්‍ය රැසකටද ඔහු රංගන දායකත්වය දක්වා තිබෙනවා. ඒ අතරින් නෝනාවරුනි මහත්වරුනි , තට්ටු ගෙවල් ප්‍රේක්ෂකයන් අතර බොහෝ ජනප්‍රියත්වයට පත් සහ බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනාගත් ටෙලි කතා වෙනවා. ඔහුගේ කතා විලාසයෙන් පවා මිනිසුන් සතුටු කිරීමට ඔහුට ලොකු හැකියාවක් තිබෙනවා. ඉතින් ඉතා දක්ෂ ප්‍රවීන රංගන ශිල්පියෙක් විදිහට ඔහු වගේ හාස්‍ය උපදවන රංගන ශිල්පින් අපේ රටේ බොහොම අඩුයි. ඒ කොහොමනමුත් ඔහු ගේ විවාහය දෙකඩ වීමත් සමඟ ඔහු රංගනයෙන් කෙමෙන් කෙමෙන් ඇත වුනා. ඉන් පසු ඔහු අපට දකිනටවත් බැරි වුනා. නමුත් පසුව සමජමද්‍ය ජලා හරහා නැවත ඔහු ගැන කතා බහට ලක් වුනා. ඒ ඔහු නැවත විවහා වීමත් සමඟයි. ඉතින් ඒ විවාහය ගැන විශේෂයන්ම කතා බහට ලක් වුනේ ඔහු විවහා වුනේ ඔහුට වැඩිය වයසෙන් ගොඩාක් අඩු යුවතියක් සමඟ වීමයි. ඇයට වයස අවුරුදු 30 ක් පමණ බවයි අපට දැනගන්නට ලැබුනේ ඉතින් ඒ කොහොම උනත් කවුරු කොහොම කිවුවත් ඔවුන්ගේ ආදරයනම් ඉතා සුන්දරයි. ඔවුන් ගොඩාක් අදරනියව ජිවත් වනවා. ඉතින් අද අපි හිතුවා මේ සොඳුරු කලාකරුවා තම බිරිද සමඟ ගෙවන ආදරණිය ජිවිතේ චයාරුප කිහිපයක් ගෙන එමට . එම චයාරුප පෙළ පහලින්

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *