ගිත්මා බණ්ඩාර කිව්වාම අද හැමෝම දන්නවනේ දෙරණ නාලිකාවේ යන සංගීතේ ඩ්‍රාමා එකේ ප්‍රදානම චරිතේ කරන්නෙත් මේ ගිත්මා බණ්ඩාර ඉතින් ගිත්මා දැන් කා අතරත් ජනප්‍රියයි.ලවන් අභිෂේක් කියන්නෙත් සංගීතේ අසේනිගේ පෙම්වතානේ ඔව්න් දෙදෙනාගේ ලස්සන විවහා චයාරුප පෙළක් තමයි අද ඔබට අපි ගෙනෙන්නට හිතුවේ ඔව්න් දෙදෙනාගේ ඇත්ත ජිවිතයේ විවාහය නම් නෙවෙයි මේක චයාරුප ශිල්පියෙක් කරපු photo shoot එකක් විතරයි කෙසේ නමුත් ඔව්න් දෙදෙනා නම් ඇත්තටම ගැලපෙනවා නේද විවහා වෙන්න කොහොම උනත් මොවන් දෙදෙනා තාම කලාවට අලුත් වගේම තමාත් විවහා වෙන වයසේනම් නෙවෙයි ඉන්නේ.කෙසේ උනත් අපි ප්‍රර්ථනා කරමු සංගීතේ වගේම සැබෑ ජිවිතේදීත් ඔව්න් දෙදෙනාට විවහා වෙන්න කියලා.මොකද ඔව්න් දෙදෙනා ඉතාමත් ගැලපෙන යුවලක් බවට දැන් පත්වෙලා සංගීතේ ඩ්‍රාමා එක නිසා. ගිත්මාගේ සහා ලවන්ගේ අභිෂේක් ගේ ආදරණිය චයාරුප පෙළ ඔබට පහලින් බලාගන්න පුළුවන්.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13 14
15
16
17
18
19 20
21 22
23