කෝටිපති වියාපාරිකයෙක් සමග විවහාවුණු සෙව්වන්දි නයනතාරාගේ චයරුප 30ක්

Gossip

ඔබට මතක ඇති ටික්ටෝක් සමාජ මාද්‍ය තුල 2018/19 කාලේ ලංකාවේ විශාල තරුණ තරුණියන් පිරිසක් තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කළා ඒ අතරින් සමහරුන්ට ලාංකීය කළා ලෝකෙට පිවිසෙන්න හැකියාවත් ලැබුනා.එදා ටික්ටෝක් කරපු ගොඩක් දෙනෙක් අද හොයාගන්නවත් නැහැ.තවත් සමහරු එදා ඉදන් අද වෙනකල්ම එහි රැදී සිටිනවා,ඉතින් අද අපි ඔබට කියන්න හදන්නේ ටික්ටෝක් සමාජ මාද්‍යෙන් අපේ රටේ කලාවට පිවිස මේ වෙද්දී ටෙලි කතා රැසකටම තමන්ගේ රංගනයෙන් දායක වී තමන්ගේ කළා ගමන සාර්ථක කරගත් නයනතාරා සෙව්වන්දි ගැනයි.ඉතින් මේ වෙද්දී ඇයත් ටික්ටෝක් වලින් ඉවත් වෙලා ඇයනම් පවසන්නේ විවාහයෙන් පසු සැමියාගේ කීමට ටික්ටෝක් කරන එක නතර කළා කියලයි.ඇය විවහා වෙලා සිටින්නේත් මැණික් වියාපාරිකයෙක් සමගයි,ඉතින් ඇයනම් මේ වෙද්දී ටෙලි කතා වලින් අපට දැකගන්න පුළුවන් ඉතින් ඇගේ ගමනට සහා කළා ලෝකේ විශාල දෙයක් කරන්න ඇයට හැකියාව ලැබෙන්න කියා අපිත් ඇයට සුබපැතුම් එකතු කරනවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *