වොල්ගගෙන් වෙන් වී හර්ෂණ බෙත්මගේ දැන් බිරිඳ සමඟින් ගෙවන සුපිරි ජිවිතේ චයාරුප 30 ක්

Life Story

හර්ෂණ බෙත්මගේ කියන්නේ අපේ රටේ සිටින දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක්. ප්‍රේක්ෂක ආදරය දිනා ගනිමින් ටෙලි නාට්‍ය රැසක රංගනයෙන් දායක වුන දක්ෂ රංගන ශිල්පියෙක් වනවා. ඉතින් මෙසේ දරය දිනා ගත ඔහු අපට වැඩි කාලයක් ටෙලි තිරයේ දක්නට ලැබුනේ නම් නෑ . ඒ ඔහුගේ විවාහය දෙකඩ වීමත් සමඟ ඒ පිළිබඳව බොහෝ දෙනෙකුගේ කතාවට ලක් වුනා. ඔහු විවහා වුනේ අපේ රටේ සිටින දක්ෂ සුරූපී රංගන ශිල්ප්නියක් වන වොල්ගා කල්පනී සමඟයි. ඉතින් විවහා වී ටික කලකට පසු ඔවුන් අතර ඇති වූ යම් ගැටලුවක් නිසා ඔවුන් විවාහයෙන් වේන් වෙනවා. ඉතින් පසුව හර්ෂණ තම රැකියා සිතනයේ සේවය කරනමින් සිටයදී හමවූ යුවතියකට පෙම් බඳිනවා. ඇයගේ නම අරුණි. හර්ෂනව හොඳින් තේරුම් අරන් ඔහුගේ හිත හදමින් ඔහුගේ හොඳම මිතුරිය වී ඔහුට ආදරය කර ඔවුන් විවහා දිවියට එළඹෙනවා. ඉතින් දැන් හර්ෂණ ඇය සමඟ ඉතා සුන්දර ජිවිතයක් ගෙවන බව අපට දක්නට ලැබෙනවා. ඉතින් මේ ආදරණිය යුවලගේ සුන්දර චයාරුප පෙළක් අපි ඔබටත් ගෙන එන්න හිතුවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 2627 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *