ලොකු ලොක්කෝ නිදාගන්න කතා කරන නිසා රංගනය අතහැර ගායිකාවක් වුනු හුරුබුහුටි මංජුලා

Gossip

ITN නාලිකාවේ ඉසුරි සංග්‍රාමය ඒ වගේම ස්වර්ණවාහිනී නාලිකාවේ ටෙලි නාට්‍ය රැසකටම රංගනයෙන් දායක වුනු රංගන ශිල්පිනියක් තමා මංජුලා සංජිවනි කියන්නේ ඉතින් මේ වෙද්දී ඇයව අපට රංගනයේදී නම් දැකගන්න ලැබෙන්නේ නැහැ මොකද ඇය දැන් ගායන ශිල්පිනියක් ලෙස තමයි වැඩ කටයුතු කරන්නේ,ගායන ශිල්පිනියක් වෙන්න ප්‍රධානම හේතුව ලෙස ඇය පවසන්නේ රංගන ශේෂ්ත්‍රයේ දී එක එක වැඩ නිසා අදයක්ෂක වරුන් කළා කරුවන් තමන් සමග යහන් ගතවෙන්න කතා කරනවා එකට අකමැති නිසා තමන් රංගනයෙන් ඈත් වුනා කියලයි.මංජුලා නිලියක් ලෙස තමයි මුලින්ම කලාවට පිවිසෙන්නේ.අර්ජුන කමලනාත් ගේ කුසල්කියන චිත්‍රපටයේද, ටෙනිසන් කුරේ ගේ වෙදිකානාට්‍ය රැසකම ඇය රඟපාලා තියනවා.ඉතින් ඇය රංගන ශිල්පිනියක් විදිහට ඉන්නකොට තමයි ඇයට ගීත ගායනයට ආරාධනා ලැබිලා තියෙන්නේ. ඉතින් ඇයට ඒ සඳහාද සහජ හැකියාවක් තියෙන්නේ. ලංකාවේ වගේම පිටරට පවා ඇය ගීත ගයනා කරලා තියනවා.ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ ඇගේ සුන්දර චයාරුප පෙළක්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *