ගෝඨාභය රාජපක්ෂ මහතා සියා කෙනෙක් කරමින් ජනපති ලේලිය පුංචි දියණියක් බිහිකරයි

Life Story

අපේ රටේ හත්වන විදායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියා කෙනෙක් කරමින් එතුමාගේ පුතනුවන් සහා ලේලිය දෙමව්පියන් බවට පත්වීමේ සුබ ආරංචියක් තමයි අද අපි ඔබට කියන්න හදන්නේ,ඇමරිකාවේ ජිවත් වෙන ඔවුන් දෙදෙනා ට පුංචි දියණියක් ලැබිලා තිබෙනවා,ඉතින් අපිත් ඔවුන් දෙදෙනාට අපේ ආදරණිය සුබපැතුම් එකතු කරනවා,ඇමරිකාවේ නාසා ආයතනයේ සේවය කරන ඔවුන් දෙදෙනා පදිංචි වෙලා සිටින්නේද අමරිකාවෙයි.ඉතින් මව් පදවිය ලබන්න පෙර සෙව්වන්දි සහා මනෝජ් දෙදෙනා චයාරුප පෙලකුත් අරන් තිබුනා ඔවුන්ගේ සමාජ මාද්‍ය ගිණුමේ ඒවා පලකරන්නත් ඔවුන් අමතක කර තිබුනේ නැහැ.ඉතින් එම යුවලට සුබපතන ගමන් අද ඔවුන්ගේ චයාරුප පෙළක් අපි ඔබට ගෙන එනවා,

1 2 3 4 5
6789101112 1314

Leave a Reply

Your email address will not be published. Required fields are marked *