ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් ජයසුරිය සහා නිළි ඩිලානිගේ දියණිය කවීෂා ගේ මංගල දිනයේ චයරුප 18

Gossip

ඩිලානි අබේවර්දන කියපුවාම අද නැතත් 90 දශකයේ ලංකාවේ හිටපු දක්ෂම සහා කාගේත් ආදරේ දිනාගත්ත සුපිරි නිලියක් දැන්නම් ඇය ලංකාවේ නැ දැන් ඇය ජිවත් වෙන්නේ විදෙස් රටකයි.ඩිලානිගේ දියණිය තමයි කවීෂා කියන්නේ ඉතින් කවීෂා ලංකාවම දන්නා සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ෂෙහාන් ජයසුරිය සමග විවහාවුනා ඔබට මතක ඇතිනේ සැප්තැම්බර් මාසයේ ඔව්න් දෙදෙනා විවහා ගිවිසගෙන ලංකා ප්‍රිමියර් ලිග් තරගාවලියෙන් පසු ෂෙහාන් සහා කවීෂා විවහාවුනා ඉතින් අපි හිතුවා ඔව්න් දෙදෙනාගේ මංගල චයරුප පෙළක් ඔබට ගෙන එන්නට.පිටරටක සිටියත් ලංකාවේ චාරිත්‍ර වලට අනුව ලංකාවේදී තමයි ඔව්න් දෙදෙනා විවහාවුනේ අපිත් ඔව්න් දෙදෙනා අලුතෙන් අරබපු මේ විවහා දිවියට අපගේ හදපිරි එකතු කරනවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14

15 1617

18

Leave a Reply

Your email address will not be published. Required fields are marked *