උතුම් මව් පදවිය ලැබූ දෙවැනි ඉනිමේ අමිෂා. අංජුලා රාජපක්ෂගේ චයාරුප 15 ක්

Life Story

අංජුලා රාජපක්ෂ කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. කාලයක් පුරා බොහෝ ටෙලි කතා සමඟින් අප අතරට පැමිණි ඇය මෑත කාලයේ ඉතා ජනප්‍රියත්වයට පත් වුයේ දෙරණ නාලිකවේ විකාශය වන දෙවැනි ඉනිම හරහායි. ඉතින් ඇය විශාල ප්‍රේක්ෂක ආදරය සහ ජනප්‍රියත්වය ලැබූ ඇය දෙවැනි ඉනිමේ අමිශාගේ චරිතයට තමා පන පෙවුවේ. එයින් ප්‍රේක්ෂකයන්ගේ විවිද ප්‍රතිචාර ඇයට ලැබුනා. ඒ ඇය එහි නපුරු චරිතයක් රංග දක්වන නිසා. ඒ කොහොම නමුත් යට ප්‍රේක්ෂක ආදරයේ නම් කිසිඳු අඩුවක් නෑ. අන්ජුලා විවහා වෙන්නේ රංග වීරකෝන් කියන ව්‍යාපාරිකයා සමඟයි. ඉතින් ඔවුන් දැන් විවහා වෙලා අවුරුදු ගානක් වෙනවා. ඉතින් අන්ජුලා දැන් උතුම් මවු පදවියට උරුමකම් ලබා තිබෙනවා. ඉතින් ඊයේ දිනයේදී ඇය පෞද්ගලික රෝහලක ඇගේ දරුවා බිහි කර තිබෙනවා. ඉතින් එය දැනගත් අපේ රටෙ දක්ෂ රංගන ශිල්පියෙක් වන සුදත් ඇන්තනි මහතා මුහුනුපොතේ අන්ජුලගේ මවි පදවිය වෙනුවෙන් සුභපතා තිබුනේ මෙසේයි. “සුභ පැතුම් මගෙ නංගිට, ලබාගෙන සතුටින්ම ලොව උතුම් පදවිය හිනාවෙන නුඹ දැක තුටු වෙමිය හැමදින හිතුනි මට දුව එන්න සෙනේ නැත නිම්මා පුතුනි උඹ ළඟ ඉන්නෙ ලොව හොඳම අම්මා” යනුවෙනි. ඉතින් අපිත් ඇයට අපේ උණුසුම් සුභපැතුම් එකතු කරන ගමන් අගේ සුන්දර චයාරුප පෙලකුත් අපි ගෙන එන්න හිතුවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15

Leave a Reply

Your email address will not be published. Required fields are marked *