විවාහයෙන් පසු කලාවෙන් ඉවත් වූ චමල්ෂා දෙව්මිණි දැන් ගෙවන ජිවිතේ චයාරුප 25 ක්

Life Story

චමල්ෂා දෙව්මිණි කියන්නේ කාලයක් පුරා අපට නැතුවම බැරි වුනු දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්. ඒ වගේම හරිම අහිංසක නිහතමානී රංගන ශිල්පිනියක් වන ඇය බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනා ගත ජනප්‍රිය රංගන ශිල්පිනියක් වනවා. සිරස ටීවී නාලිකාවේ විකාශය වුන කිඳුරන්ගනා ටෙලි සිත්තමේ නේත්‍රාගේ චරිතයට ඉතා දක්ෂ ලෙෂ පන පොවමින් ප්‍රේක්ෂක ආදරය දිනාගැනීමට ඇය සමත් වුනා. ඉතින් ඉන්පසු ටෙලි නාට්‍ය රශිකටම රංගන දායකත්වය ලබා දී මුළු රටම දන්නා දක්ෂ රංගන ශිල්පිනියක් වුවා. නමුත් දැන් නම් ඇය කලාවෙන් ඇත් වී සිටිනවා. ඒ ඇය විවහා වීමත් සමඟයි. ඉතින් විවහා වී පුංචි දියණියකගේ මවක් වූ ඇය කල ශේෂ්ත්රයෙන් ඉවත් වුනේ තම පවුලට මුල් තැන දී සතුටින් ජිවත් වීමටයි. ඉතින් ඇය තම සැමියා දියණිය සමඟ ඉතා සුන්දර ජිවිතයක් ගෙවනවා. ඉතින් අපි අද ඒ ආදරණිය පුංචි කැදැල්ලේ චයාරුප පෙළක් ඔබටත් ගෙන එන්න හිතුවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 12 13 14 15 16 17 18 19 20 21 22 23 24

Leave a Reply

Your email address will not be published. Required fields are marked *