සුද්දියෙකුටත් වඩා සුදු ඕෂදී හේවාමද්දුමගේ සුන්දර කැදැල්ලේ චයාරුප 25 ක්

Life Story

ඕෂදී හේවාමද්දුම කියන්නේ අපේ රටේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් ටෙලි නාට්‍ය බොහොම්සයකට රංගන දායකත්වය දක්වා ඇති ඇය විශාල ප්‍රේක්ෂ ආදරය සහ ජනප්‍රියත්වයක් ලබා ගත සුන්දර රංගන ශිල්පිනියක්. ඉතින් ප්‍රේක්ෂක අදරය නිසාම ඇය පසුගිය මැතිවරණයට පවා ඉදිරිපත් වුනා. නමුත් යට ජයක්ග්රණය කිරීමට නොහැකි වුනා. ඒ වගේම සමාජ මාද්‍ය හරහාත් ඇය ගැන පසුගිය දවස් වල බොහෝ කතා බහට ලක් වුනා ඒ ඇයගේ ශරීරයේ ඇති පැහැය ගැනයි. ඇය ටික කලකින් පෙර සිටියාටත් වඩා අමුතුම සුදු පැහැයකට පත් වුනා. ඒ පිළිබඳව බොහෝ කතා මැවුනා. ඒ කොහොම නමුත් ඇය අගේ ගමන යනවා . ඒ වගේම ඇය ලෝක රු රැජින තරඟයටද ඉදිරිපත් වුනා. එම තරඟයේ ජනප්‍රියතම කිරුළ සහ ‘මිස් ටැලන්ට්’ කියන කිරුලු දැරීමට ඇයට හැකි වුනා. ඉතින දැන් ඇය දෙදරු මවක් වනවා. ඉතින් ය සැමියා සහ දරු දෙදෙනා සමඟ ගෙවන සුන්දර ජිවිතේ චයාරුප පෙළක් අද අපි ඔබට ගෙන එන්න හිතුවා. එම චයාරුප පෙළ පහලින්

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 12 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *