අවුරුදු 8ක් වන අපේ රටේ ලාබාලතම රුපලාවන්‍ය ශිල්පිනිය මෙනුගි මනුල්‍යාගේ ඔබ නොදත් කතාව

Life Story

රුපලාවන්‍ය කලාව කියන්නේ අද බොහෝ දෙනා අසාවෙන් කරන ශේෂ්ත්‍රයක්. තව කෙනෙකු සුන්දර කරන එක ඇත්තටම අමුතුම කලාවක් කිවහොත් නිවැරදි. ඉතින් තව කෙනෙකු සුන්දර කිරීමෙන් තමන්ට ලැබෙන සතුටද කියාගත නොහැකි දෙයක්
අද වන විට බොහෝ තරුණ තරුණියන් ලස්සන වෙන්න ගොඩාක් ආසයි. ඉතින් ඒ සඳහා අද අපට බොහෝ රුපලාවන්‍ය ගාර සහ රුපලවනය ශිල්පින් අද දකින්න ලැබෙනවා.ඉතින් එම ශේෂ්ත්රයේත් විවිදකරා කලාවන් තිබෙනවා. කොණ්ඩා මෝස්තර සහ ඇඳුම් විලාසිතා ඒ වගේම තමා අද ගොඩ දෙනෙකු හොයන මනාලියන් හැඩ ගැන වීම් වගේ විවිදාකාර දේවල් තිබෙනවා. ඉතින් රුපලාවන්‍ය ශිල්පිනියක් වීමට මේ හැම දක්ෂකමක්ම තිබීම වැදගත් වනවා. ඉතින් අද අපි කියන්නේ යන්නේ විශේෂ රුපලාවන්‍ය ශිල්පිනියක් ගැන ඇය නමින් මෙනුගි මනුල්‍යා. ඉතින් අයගේ විශේෂත්වය වන්නේ ඇය වයස අවුරුදු අටක පුංචි දියණියක් වීමයි. ඇය දක්ෂ රුපලාවන්‍ය ශිල්පිනියක් වන ඉන්දුමාලි රාජපක්ෂගේ දියණිය වීමත් තවත් විශේෂත්වයක් වනවා. ඇයගේ ප්‍රථම හැඩගැන්වීම වන්නේ අපේ රටේ ජනප්‍රිය නිරුපිකාවක් වන රශ්මි භාග්‍යාවයි. ඉතින් ඇය වයසින් කුඩා වුවත් ඇයගේ දස්කම් නම් ප්‍රවීන රුපලාවන්‍ය ශිල්පිනිගේ දස්කම් වනවා. ඉතින් එහි චයාරුප සමාජ මාද්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟම ඇය පිළිබඳව මුළු ලොවක්ම දැන් කතා වෙනවා. ඉතින් අපි ඇයගේ අනාගතයට හදවතින්ම සුභපතන ගමන් එම චයාරුප ඔබට ගෙන එන්න හිතුවා.

1 2 3 4 5 67 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *