දේශපාලකයකු නිසා රනිල්ගෙන් වෙන් වුනු මේනකා රනිල් සමඟ ගෙවපු ජිවිතේ

Gossip

මේනකා පීරිස් කියන්නේ මේ දවස් වල ගොඩ දෙනෙක් කත වෙන රංගන ශිල්පිනියක්.මොකද ඇයගේ විවාහය දෙදරා යාම නිසා සමාජ මාද්‍ය ඔස්සේ විවිද කතා ඇයට ගෙතුනා. ඉතින් ඇය පළමු විවාහයෙන් වෙන් වී දෙවන වරට විවහා වුනේ අපේ රටේ තවත් දක්ෂ කලාකරුවෙක් වන රනිල් කුලසිංහ සමඟයි. ඉන් පසු ඔවුන් ඉතා අදරනියව ජිවත් වූ අතර එම විවහයෙනුත් ඇයට වෙන් වීමට වුන බවයි අපට දැනගන්නට ලැබුනේ. එය සිදු වී ඇත්තේ රනිල් සහ මේනකා සාදයකට සහභාගී වී එහි සිටි දේශපාලකයෙකු හා මේනකා සබඳ කමක් පවත්වා. එය දුරදිගයමත් සමඟ ඇය රනිල් නිවසින් බැහැරව ගිය පසු මෙම දේශපාලකයා හමු වීමට ගොස් ඇති අතර එය දැනගත් රනිල්ට සැකයක් ඇති වී යාලුවෙකුගේ මාර්ගයෙන් එය සොයා බලා තිබෙනවා. ඉන් පසු මේනකාගෙන් රනිල් වෙන් වීමට තීරණය කර තිබෙනවා.ඉතින් අපට එම අරන්චියෙන් පසු පුංචි තිරයෙවත් කිසිදු වැඩසටහනකවත් මේනකා අපට දක්නට නොලබුනා. ඒ වගේම රනිලුත් නැවත නම් අපට දැකගනිම්සට නොහැකි වුනා. ඒ කොහොමනමුත් දැන් ඔවුන් දෙදෙනා වේන් වෙන් ව ජිවත් වන බවයි අපට දැනගන්නට ලැබුනේ. ඉතින් ඔවුන්ගේ ජනප්‍රියත්වය නැති වෙයි කියන බයට ඔවුන් මෙය සඟවා ඇති බවයි අපට දැනගන්නට ලැබුනේ. ඉතින් වෙන් වීමට පෙර මේනකා රනිල් සමඟ ආදරණියව ගෙවපු ජිවිතේ චයාරුප පෙලකුත් අපි ඔබට ගෙන එන්න හිතුවා

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *