ලගදීම තව එකක් එයි එලියට ආපු වීඩියෝ එක ගැන ගින්දරි පබෝදා කියපු දේ

Life Story

අපි හොදින් දන්නා දක්ෂ ජනප්‍රිය ගින්දරි කිවුවහම ඔබේ මතකයට එන චරිතයක් තමයි පබෝදා සන්දීපනී කියන්නේ . ගින්දරි වගේම ඉතා සාර්ථක නිර්මාණ රැසකට දායක වෙමින් රසිකයන් අතරට ගිය ආදරණිය චරිතක් වගේම කලා ක්ෂේත්‍රයට ඉමහත් සේවාවක් කල ඇය රසිකයන් නම් නොදන්නා කෙනෙක් නැතුවා ඇති. හැමෝම දන්නා ඇය පිලිබද්නවා මේ දිනවල වැඩියෙන් කතා බහට ලක්වෙනවා ඒ ඇය මුල්කරගෙන සමාජ මධයේ පලවන විඩියෝවන් නිසා. අයගේ රුපයට සමාන රුප භාවිතා කරමින් එකේ එක වීඩියෝ හදමින් ඇයගේ චරිතය ඝාතනය කිරීම ගැන ඇය පැවසුවේ මෙසේය.ආයුබෝවන් සියලු දෙනාටම, මම මගේ ජිවිතේ පලවෙනි වතාවට සජීවීව මේ වගේ වීඩියෝ එකක් කරන්නේ. මම ඇත්තටම කවදාවත් හිතුවේ මේ වගේ කරන්න. මන් අනික කැමතිත් න මේ දේවල් වලට නමුත් මේ දවස් වල මට, මගේ නමට මඩ ගසමින් මාධ්‍ය ජලා වල වීඩියෝ සැරිසරනවා. මම ඒ පිළිබඳව ඇත්තටම කතා කරන්න නෙවෙයි හිටියේ මොකද මට ඒ ඒ දේවල් වැඩක් නැති නිසා .නමුත් මට හිතවක් කිහිප දෙනෙක්ම මට කතා කළා. හැමෝම වගේ ඇහුවා මොකද්ද මේ වීඩියෝ වල තේරුම කියලා. මොකද ඔවුන් සිඨාන හිටියේ මන් කියලා . ඉතින් මට හිතවත් අය මට කතා කරලා කියනවා මේ හැමදේම කියන්න ඔයා කතා කරන්නේ නැතුව හිටියොත් මිනිස්සු හිතනවා මේ ඔයාමයි කතා කරන්නේ නැතුව ඉන්නේ ලැජ්ජාවට කියලා. ඉතින් මගේ රසිකයෝ මන් ගැන දැනගන්න ඕනි නිසයි මන් මේ විදිහට වීඩියෝ එකක් කරේ.

මිටකලිනුත් මන් සැලුන් එකකක සිටියදී මගේ ෆොටෝ වගයක් අරන් එඩිට් කරලා හදල තිබුනා. ඒ කොස්ටියුම් එක මම ඇන්දේ සුරාජ් මාපගේ කොන්සට් එකට. බොහොම ලස්සන කොස්ටියුම් එකක් ඒක එඩිට් කරලා ඒගොල්ලෝ දාල තිබුනා. ඉතින් මන් එක නම් වැඩිය ගණන් ගත්තේ නැ .. ඊට පස්සේ ඒගොල්ලන්ට මම ඒකටත් ප්‍රතිචාරයක් දක්වන්නේ නැති නිසා මම හිතන්නේ මගේ මුහුණට සමාන කොටසක් අරගෙන තමයි ඒ වැඩේ කරලා තියෙන්නේ. මට මිනිස්සු තේරුම්ගන්න පුළුවන්. මට ඒගොල්ලන්ට කියන්න තියන්නේ මට කොච්චර මඩ ගැහුවත් පබෝදා සන්දීපනී කියන චරිතය කවදාත් නැති කරන්න නම් හම්බෙන්නේ නැ. මොකද මන් දැන් මේ රටේ ගොඩක් ජනප්‍රිය මිනිසුන් මට ගොඩක් ආදරය කරණ චරිතයක්.ඉහින් මන් කියන්නේ මට මඩගහලා මාව වට්ටන එක ලේසි වෙන්නේ නැ කියලා.ඉදිරියේදී ගින්දරි දෙක ප්‍රදර්ශනය කිරීමට සුදානම් ඉතින් මගේ රසිකයන් මේ චරිතයට ගොඩක් අදරේ කරත් එම චරිතයත් විනාස වන විදිහේ දේවල් හදලා තියනවා මන් දැක්කා.ඒක තමයි ජරාම වැඩේ. මොකද ඒක නිර්මාණයක් අවුරුදු 18කට කිට්ට්ටු වෙන්න ලැබුණු චරිතයක් හා වටිනා නිර්මාණයක්. අපි හැමෝම ආදරේ කරපු නිර්මාණයක් එකටත් මඩක් විදියට කැත විදියට එඩිට් කරලා දාලා තිබුනා.මා හිතාගන්න බැරි මේ දේවල් කරලා මොනවද ලැබෙන්නේ කියලා.ඔවුන්ට සල්ලි ලැබෙනවා ඇති නමුත් මේ වගේ ජරා වැඩ කරලා සල්ලි හම්බකරලා නම් ජිවත් වෙන්න බැරි වෙයි තව කෙනෙක් වට්ටලා මේ ව්දිහට අසාදාරන සල්ලි වලින්නම් ජිවත් වෙන්න අමාරු වෙයි. නමුත් මේ ලෝක්වේ යම් කිසි දෙයක් තියනව නේ සොබාදහම මේ සියලුම දේවල් බලාගැනී. ඒවායින් ගැලවෙන්න නම් වෙන්නේ නෑ කාටවත්. මන් කාටවත් දෙස් දෙවොල් තියන්නේ නෑ. මට ඕනේ එකම දේ ඕගොල්ලන්ව දැනුවත් කරන්න විතරයි. මේකට මම කිසිම සම්බන්දයක් නෑ කියලා තමයි මට කියන්න තියෙන්නේ. මොකද මම මගේ ජිවිතේ වැදගත් විදියට ජිවත් වෙන්න උත්සහ කරන කෙනෙක්. මම හොද අම්මා කෙනෙක්. මන් මගේ ජිවිතේ බොහොම සරල විදියට ජිවත් වෙන කෙනෙක්. ඉතින් මට මගේ රසිකයන්ට කියන්න තියෙන්නේ මන් ගැන මේ තිබ්බ විශ්වාසය දිගටම තියාගන්න මන් ඔයාලා හැමෝටම ආදරෙයි.

1 2 3 4 5 6

Leave a Reply

Your email address will not be published. Required fields are marked *