අපේ රටේ අලුත්ම කිම් කාඩේෂියන් හැමෝම දන්න ධරණී. හේශානි ලියදිපිටගේ අලුත්ම චයාරුප 30 ක්

Life Story

හේශානි ලියදිපිට කියන්නේ අද වන විට මුළු රටක් දන්නා චන්ඩි රැජිනක් කිවහොත් නිවැරදි. දෙරණ නාලිකවේ විකාශය වන ධරණී ටෙලි සිත්තමේ ප්‍රධාහන චරිතය වන තරුමිනිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයන්ගේ ආදරය ජනප්‍රියත්වය ලබා ගෙන තිබෙනවා. ඉතින් ඇයගේ පළමු ටෙලි නාට්‍යයෙන්ම සුමති සම්මාන උළලේ ජනප්‍රියතම නිළිය සඳහාද නිර්දේශ වුනා.ඉතින් ඉතා සුරූපී සුන්දර සිරුරක් හිමි ඇය ප්‍රේක්ෂක සිත් මේ වනවිට ආකර්ෂණය කරගැනීමට සමත්ව තිබෙනවා. ඉතින් ඇය ටෙලි තිරයට පැමිණෙන්නේ දෙරණ අවුරුදු කුමරිය තරඟය ජයක්ගරහණය කිරීමත් සමඟයි.ඉතින් ඉන් පසු ඇය වෙළඳ දැන් වීම කිහිපයකට අගේ රංගන දායකත්වය දක්වමින් සිටයදී යට ධරණී ටෙලි නාට්‍යට යට ආරාධනා ලැබෙනවා. ඉතින් අද වන විට ඇය ගැන නොදන්නා කෙනෙකු නැති තරම් ඒ තරම් ම ඇය ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක්, ඉතින් හැමීම ආදරය කරන ධරණිගේ සුන්දර චයාරුප පෙලකුත් අපි ඔබට ගෙන එන්න හිතුවා. ඒම චයාරුප පෙළ පහලින්

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *