අනුජ් අත්හැර මාධ්‍ය ප්‍රධානියෙක් නිසා කලාව ඇත හැරීමට සිදු වූ දුෂේනි අද සිට එලියට එයි

Gossip

දුශේනි මියුරංගි සිල්වා කියන්නේ මෑතකදී ශේෂ්ත්‍රයට පැමිණ ඉතා දක්ෂ ලෙස තම රංගනයන් ඉදිරිපත් කර බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනා ගත් ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ‘සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා’ තරගාවලියේ ලෝක රූ රැජින තරග බිම නියෝජනය කරන ශ්‍රී ලාංකේය රූමතිය තෝරා පත්කර ගැනීමේ තරගාවලියේ ජයක්ගරහනයද ඇයට හිමි වුනා. ඉන් පසු ආදරය ගින්දරක් ටෙලි සිතම හරහා අපට අයව මුලින්ම දැක බල ගැනීමට හැකි වනවා. ඉන් පසු නාට්‍ය කිහිපයකම ඇය රංගන දායකත්වය දැක්වූ අතර ඇය නර්තනය හැදෑරීමට පටන් ගත්තා. ඉන් පසු ය හිරි මෙගා ස්ටාර් වැඩසටහනටත් සහභාගී වනවා. ඇයගේ පාට්නර් විදිහට පැමිණෙන්නේ අපේ රටේ දක්ෂ නළුවෙක් වන අනූජ් රණසිංහ සමඟයි. ඉන් පසු අනුජ් සහ දුෂේනි ආදරවන්තයින් බවටද පත් වුනා. ඉන් පසු ඔවුන්ගේ ආදරය කාලා ශේෂ්ත්රයේ හැමෝම වගේ දන ගන්නවා. ඒ විදිහට ඔවුන්ගේ ආදරය ගල යද්දී . ලංකාවෙි ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතනයක් සමඟ දුෂේනි සම්බන්ද වී එහි ප්‍රදනියා සමඟත් සම්බන්දයක් පටන් ගෙන එය දුරදුග යාමෙන් අනුජ් සහ එම මාධ්‍ය ප්‍රධානියා අතර ගැටුම් ඇති වී දුෂේනි ක්ෂේත්‍රයේ කපා හැරීමට ලක් වනවා. ඉන් පසු දුෂෙනි සිය තම උපන් ගම කුරුණෑගලට ගිය පසු නැවත අයව අපට දක්නටවත් ලැබුනේ නෑ. දන් නැවත අපට අයව දැකගන්නට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ ස්වර්ණවාහිනියේ අලුතෙන් පටන් ගන්න ‘පාරදිගේ ‘ ටෙලි සිත්තම හරහායි. ඉතින් අපිට ඉදිරියේදී අලුත් නව නිර්මාණ තුලින් ඇයව දැකගන්නට ලැබේවි කියා සිතනවා. ඉතින් අපි අද හිතුව ඇයගේ සුන්දර චයාරුප පෙළක් ඔබට ගෙන එන්න.

12 3 45 6 7 8 9 10 11 1213 14 15 16 17 18 1920 21 22 23 24 25 26 27 28 29 30
3132

Leave a Reply

Your email address will not be published. Required fields are marked *