දේශපාලනය එපාවී ගෙදර ගිය මංගලවත් නළුවෙක් කල වසති ලයිට් උපාලි එලියට ආපු හැටි

Gossip

ලංකාවේ යු ටියුබ් කලාව පෙරලියක් කරපු චරිත දෙකක් තමයි වස්ති අනුෂ්ක සහා දුලාජ් ජයතිලක කියන්නේ.ඉතින් පහුගිය දවස් ටිකේ ලංකාවේම කතා මවලා අද ලංකාවේම කතාවකට ලක්කරන වීඩියෝ එකක් ඔවුන් මුදාහරිනවා.කිසිම කෙනෙක්ට හිතා ගන්නවත් බැරිවෙන්න වස්තිලා කරපු මේ වැඩේ පුවත් මවන වීඩියෝවක් උනා.ඉතින් හිතපු නැති චරිත දෙකක්ම එකපාරටම මෙම විඩියෝවෙන් එලියට එනවා.අන්තිම මොහොතේ එන චරිතය ගැන හිතාගන්නවත් බැරි වෙන්න ඇති මේක බලපු අයට ඉතින් නිර්මාණ ශීලිත්වය වගේම මාකටින් එක කියන්නේ මොකක්ද කියන එක ඉගෙන ගන්න හොදම චරිතයක් තමා වසති කියන්නේ ඔබත් බැලුවේ නැත්තන් අදම බලන්න ආලෝක උපාලි අද ලයිට් උපාලි ලෙස එලියට ආපු විදිය.

1 2 3 4 5 6 7 8 910 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32

Leave a Reply

Your email address will not be published. Required fields are marked *