ගයන ශිල්පී සනුකගේ මනාලි වෙන්න සිටින වින්ඩි ගුණතිලකගේ චයාරුප 25 ක්

Life Story

වින්ඩි ගුණතිලක ගැන නම් ගොඩ දෙනෙක් දන්නේ නෑ.නමුත් ඇය නිහඩව තමන්ගේ වැඩ කටයුතු කරගනිමින් ඉදිරියට පැමිණෙන දක්ෂ ගායන ශිල්පිනියක් කිවහොත් නිවැරදි. රූකාන්ත ගුණතිලකගේ සහ චන්ද්‍රලේකා ගේ බාල දියණිය ඇයයි. ඒ වගේම රයිනි චරුකගේ සොහොයුරියද විඳි ගුණතිලකයි. ඉතින් ඇය මේ දිනවා වෙසක් උත්සවය සඳහා බොදු බැති ගී ගායනයට පුරුදු පුහුණු වන බවයි අපට දැනගන්නට ලැබුනේ. ඇය ක්රිස්තියන් ජාතික කෙනෙක් විදිහට මේ බැති ගී ගයනා කරන්න ලැබීම ඉතා ලොකු සතුටක් බවයි ඇය පුවත් පතකට පවසා තිබුනේ. ඉතින් වින්ඩි දැන් පෙම්වතියක් කියල නම් ගොඩ දෙනෙක් දන්නවා ඇති. ඇයගේ පෙම්වතා වන්නේ අපි ගොඩ දෙනෙක් දන්නා චාවෝ මල්ලි සනුක වික්‍රම සිංහ සමඟයි. ඉතින් අද අපි ගෙනේ විඳි මේ දවස් වල කරන වැඩ කටයුතු ගැන තොරතුරු ටිකක් ඉතින් අයගේ සියලු වැඩකටයතු සාර්ථක කරගැනීමට සුභ පතන ගමන් ඇයගේ සුන්දර චායාරුප කිහිපයකුත් අද අපි ඔබට ගෙන එන්න හිතුවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *