හැමෝම හොයන පියුමි හංසමාලිගේ රටම උණුසුම් කල තම පුතා විසින් ගත් සරාගී චයාරුප පෙළ මෙන්න

Gossip

පියුමි හංසමාලි ගැන නම් අද වන විට නොදන්නා කෙනෙක් නැති තරම් රංගන ශිල්පිනියක් ,නිරුපන ශිල්පිනියක් වගේම නිවෙදන ශිල්පින්යක් වශයෙන් කලා ලොවේ අපට නිතර දක්නට ලැබෙන බොහෝ ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය චරිතයක්
ලංකාවේ ගොඩ දෙනෙක් ඇයට බැනවදිමින් ඇය අඳින පලඳින විදිහට ගොඩ දෙනෙක් අකමැති වුවත් ඇයට ආදරය කරන බොහෝ පිරිසක් සිටින බව නම් අගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා දැක ගැනීමට හැකි වෙනවා. ඒ කොහෝම නමුත් ඇය සංවේදී සහ පුතෙකු සිටින ආදරණිය මවක් වනවා. ඇය තම පුතා සමඟ තනිවම ඉතා සුන්දර ජිවිතයක් ගෙඅවන බව නම් අපට නිතර සමාජ මධ්‍ය හරහා දැක ගැනීමට ලැබෙනවා. ඉතින් කාලෙන් කාලෙට ඇය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ විවිදාකාර කතා හැදෙනවා. ඉතින් පසු ගිය දවසක අයගේ පුතා විසින් ඇයගේ අමුතුම චයාරුප පෙළක් ගෙන ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට දමා තිබුනා. ඉතින් එය බොහෝ ප්‍රේක්ෂකයන් අතර වැඩි කතා බහකටද ලක් වුනා. ඉතින් අද අපි හිතුවා මේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් බොහෝ දෙනා කතා කරන ඇගේ අලුත්ම චයාරුප පෙළ ඔබට ගෙන ඒමට. එම චයාරුප පෙළ පහලින්

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24

Leave a Reply

Your email address will not be published. Required fields are marked *