කෙල්ල වගේ සිටින සුජානි මේනකා තම හතලිස් වන උපන්දිනය සමරමින් බිමල් සමඟ ගෙවන සැප ජිවිතේ

Life Story

බිමල් ජයකොඩි සහා සුජානි මේනකාකියන්නේ අපේ රටේ දක්ෂ රංගන ශිල්පින් දෙදෙනෙක් වන බව ඔබ හොඳින්ම දන්නවා ඇති මොවුන් විවහා වී දැනට අවුරුදු 14 ක් වන බවයි අපට දැනගන්න්නට ලැබුනේ, ඉතින් සුජානි නම් අපට දැන් වැඩිය ටෙලි තිරයේ දක්නට ලැබෙන්නේ නම් නෑ නමුත් බිමල් ජයකොඩි නම්, අපට ටෙලි නාට්‍ය කිහිපයකින්ම දක්නට ලැබෙනවා. සුජානි මේනකා ප්‍රථමයෙන්ම රංගන දයකත්වය දැක වුයේ කුඩා අවදියේදීමයි. ඒ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ “ප්‍රර්ථනා” කියන ටෙලිනාට්‍යයෙන්. ඒ වගේම ළමා රංගන ශිල්පිනියක් විදියට ඒ කාලයේ ඇයට ඇගයීම් කුසලතා සම්මානයක්ද ලැබිලා තියනවා.ඉතින් කුඩා කල සිටම මේ වෙන තෙක් කළා ශේෂ්ත්‍රයේ හොඳ නමක් දිනා ගනිමින් ප්‍රේක්ෂක ආදරය දිනා ගනිමින් කෙල්ල වගේ තවමත් සිටින ඇයට දැන් වයස අවුරුදු හතළිහක් බවයි අපට දැනගන්නට ලැබුනේ, ඒ පසුගිය දවසක ඇගේ හතලිස් වෙනි උපන්දිනය බිමල් සමඟ ජයටම සමරා තිබුනා. ඉතින් එහි චයාරුප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුනා. ඉතින් එහි චයාරුප පෙළක් අද අපි ඔබටත් ගෙන එන්න හිතුවා. එම චයාරුප පෙළ පහලින්

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *