ජාත්‍යන්තරයට ගිය කලාකාරිනිය වූ සරලා සහ එරංගගේ කැදැල්ලට අලුතෙන් එකතු වුනු අමුත්තිය මෙන්න

Life Story

අප අද කියන්නේ කාලෙකට පෙර අපේ රටට කීර්තියක් ගෙන ආ දක්ෂ රංගන ශිල්පිනියක් ඒ තමයි සරලා කාරියවසම් . ඒ වගේම ඇය ජාත්‍යන්තරයට ගිය පළමු ශ්‍රී ලාංකික ළමා කලාකාරිනියයි. .හොලිවුඩ් හි තරුණ කලාවේදී පදනම විසින් ඇය හට ලොව හොඳම ළමා නිළියට හිමි සම්මානය ලබා දුනි. මෙය ඇය රගපෑ “වෝටර්” චිත්‍රපටයේ චුයියා නම් ළමා වැන්දඹුවක ගේ චරිතය උදෙසා පිරිනැමිණි. මෙය දීපා මේහ්තාගේ නිර්මාණයකි.ගැහැණු ළමයින් 50 දෙනෙකු අතරින් මෙම අභියෝගාත්මක චරිතය සඳහා තේරී පත්වුණු සරලා උත්පත්තියෙන් ලද දක්ෂතාවය සපිරුණු නිළියකි. ඔස්කා සම්මාන ඇතුළු සම්මාන තිස් දෙකකට නිර්දේශ වුණු මෙම චිත්‍රපටියෙන් පසු සරලාව දක්නට ලැබුණු එකම සිංහල චිත්‍රපටිය වුණේ අබා.ඉතින් දැන් නම් ඇය ආදරණිය මවක් සහ ආදරණිය බිරිඳක් වනවා. ඉතින් ඇය විවහා වුනේ අපේ රටේ දක්ෂ රංගන ශිල්පියෙක් වන එරංග ජීවන්ත සමඟයි. ඉතින් ඔවුන් දෙදෙනා දැන් නැවතත් මව් පියන් වෙලා කියල තමයි අපට දැනගනට ලැබුනේ ඒ ඔවුන් ආදරණිය පුංචි පවුලට පුංචි දු සිඟිත්තියක් එකතු වී ඇති බවයි ආරංචි වුනේ. ඉතින් එරංග තම ෆේස් බුක් ගිණුමේ පල කර  ඒ බව පවසා තිබුනා. ඉතින් අපි අද හිතුවා මේ පුංචි කැදැල්ලේ චයාරුප කිහිපයක් ගෙන ඒමට

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *