ලංකාවේ සැමියා අතහැර ප්‍රංශ සැමියා සමඟ විවහා වූ උමාරියා සිංහවංශ දැන් ගෙවන ජිවිතේ

Life Story

උමාරියා සිංහවංශ කියන්නේ අපේ සිටින දක්ෂ ගායන ශිල්පිනියක්. ප්‍රේක්ෂකයන් හට ලස්සන ගීත ඉදිරිපත් කරමින් දක්ෂ අයරින් තම ගායන කටයුතු වල නිරත වනවා. පසුගිය දවස් වල මන්ද පමා ගීතයෙන් බොහෝ ප්‍රේක්ෂක ආදරය සහ ජනප්‍රියත්වය ලබා ගැනීමට ඇයට හැකි වුණා. ඒ වගේම සිරස ටීවී නාලිකාවේ විකාශය වන වොයිස් ටින් වැඩසටහනේ විනිශ්‍ය මණ්ඩලය සඳහාද ඇය සහභාගී වුනා. ඉතින් ඒයින් ඇය ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීමට සමත් වුනා. උමාරියා බින්ති අයේෂා සිංහවංශ ඒතමයි ඇයගේ හරිම නම ඇය උපත ලබන්නේ 1991-01-05 වන දිනයි. ඇයගේ මව අයේෂා සිංහවංශ වන අතර පියා ටෝනි සිංහවංශ වේ. ඇයගේ වැඩිමහල් සහෝදරිය උමාරා සිංහවංශ වන අතර ඇයට සහෝදරයන් දෙදෙනෙකුද සිටී. ගේට්වේ ජාත්‍යන්තර පාසලෙන් ඉගෙනුම ලැබූ උමාරියා ජාත්‍යන්තර ගායනා තරඟ වලදී ජයග්‍රහණය ලබා ඇත. ඒ වගේම ඇය විවහා වන්නේ 2014 වසරේදී ‘බැටරි’ නැමැති සංගීත කණ්ඩායමේ නායක දෙව්ශාන් පෙරේරා සමඟයි. පසුව එම විවාහයෙන් වෙන් වී2018දී නැවත දිමිත්‍රි සමග විවාහ වෙනවා. ඉතින් ඇයගේ දෙවන සැමියා සමඟ ඇය ගෙවන ජිවිතේ චයාරුප කිහිපයක් අද අපි ඔබට ගෙන එන්න හිතුවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *