ඉන්දියාවේ රංගනයට ගොස් සිරවී සිටින අපේ රටේ සුරූපී නිළිය ශශ්වි බාලාගේ සුන්දර චයාරුප

Life Story

අපි අද කියන්න යන්නේ අපේ රටෙන් බිහි වුනු දක්ෂ රංගන ශිල්පිනියක් ඇය නමින් ශශ්වි බාලා සුබ්‍රමනියම්. අපේ රටේ ටෙලි නාට්‍ය කිහිපයකටද ය රංගන දායකත්වය දැක් වුවා. නමුත් දැන් ඇය ඉන්දීය සිනමාවෙන් රංගනයට දායක වීමට ඇය ඉන්දියාවට ගොස් තමයි මේ දවස්වල ඉන්නේ ඉතින් මේ කොරෝනා වසංගතය නිසා ඇයට ලංකාවට පැමිණීමට නොහැකි තත්වයකයි ඇය සිටින්නේ කොහොම නමුත් ඇයට එහි රු ගත කිරීම් තිබෙන නිසා ය ලංකාවට පැමිණීමට මුලද අකමැති වී තිබෙනවා . නමුත් දැන් නම් ඇය හොඳින් ඉන්න බවයි අපට දැනගන්නට ලැබුනේ ඉතින් ජාත්‍යන්තරයට ගිහින් අපේ රටට කීර්තියක් ගෙන ඒමට ඇය දරන උත්සාහයට අපි සුභාපතන ගමන් ඇයගේ සුන්දර චයාරුප පෙලකුත් අද අපි ඔබට ගෙන එන්න හිතුවා.

1 2 3 4 5 6 7 8 8 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *