සමාජ සේවය දුප්පතුන් වෙනුවෙන් තමන්ගේ මුදල් වැයකරන මිෂෙල් දිල්හාරා ගේ චයාරුප 30ක්

Life Story

හතරසිංහගේ මිෂෙල් දිල්හාරා උපත ලබන්නේ 1996 මැයි 1 ශ්‍රී ලංකා සිනමාවේ සහ රූපවාහිනියේ සිටින දක්ෂ වගේම සුරූපී රංගන ශිල්පිනියක් ලෙස හදුන්වා දෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රූපවාහිනී නිළියක් වන දිල්හාරා වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ජනප්‍රිය රූපවාහිනී කතා මාලාවක් වන සල්සපුනා හි “පොඩි පතරකරි” සහ සුදු ඇදගෙන කළු ඇවිදින් යන කතා මාලාවේ “අයෝමාගේ ” භූමිකාවෙනි රංගනයට අමතරව ඇය පරිසරවේදියෙක්, සමාජ ක්‍රියාකාරිනියක්, දානපතියෙක් සහ කතුවරියක් ද වේනවා.ඉතින් සමාජ සේවයට ඇගේ කැපවීම අපි අගේ කරන්නම ඕනේ දෙයක්.ඒ වගේමයි ඇය අදටත් ඇයට හම්බෙන මුදල් වලින් බාගයක් සමාජ සේවය වෙනුවෙන් වියදම් කරනවා කියා ඇය පසුගිය දවසක එක්තරා පුවත් පතකට ප්‍රකාශ කර තිබුනා.

ඉතින් ඇගේ සමාජ මාද්‍ය ගිණුමට ගියත් දැකගන්න පුළුවන් ඇගේ සාමාජ වැඩකටයුතු ඇය සිදුකරන ආකාරය.ඉතින් රංගනයට වගේම ඇය අපේ රටේ අසරණ ජනතාව වෙනුවෙන් කරන මේ සේවයට අපිත් අපේ හදපිරි සුබ පැතුම් එකතු කරනවා මිෂෙල් දිල්හාරාට ඇගේ සියලුම වැඩ කටයුතු සාර්ථක කරගැනීමට හැකියාව ශක්තිය ලැබෙන්න කියා,පොඩි පත්තර කාරී ලෙස ඔබේ ආලින්දයට පැමිණි මේ පුංචි නිළිය මේ වෙද්දී විශාල චරිත රැසකට ඇගේ රංගනයෙන් දායක වී වසරේ හොදම නැගී එන නිළිය සම්මානය කිහිප වතාවක්ම දිනාගැනීමට සමත් වෙනවා,ඉතින් අපිත් ඇයට සුබපතමු ඉක්මනින්ම හොදම නිළිය දක්ෂතම නිළිය සම්මානයද මිෂෙල් දිල්හාරාට ලබාගැනීමට හැකියාව ලැබෙන්න කියා,ඉතින් මේ ඔබට ගෙන එන්නේ මිෂේල්ගේ සුන්දර චයාරුප පෙළක්.

1 23 4 5 6 78 9 10 1112
13 14 1516 17 18 19 20 21 2223 24 25 26 27 28 2930

Leave a Reply

Your email address will not be published. Required fields are marked *