අනුහස්ගේ පෙම්වතිය අක්ෂා. නෙත්මි රොෂෙල් මිතුරන් සමගින් බලුපැටියාගේ උපන්දිනය සැමරු හැටි

Gossip

නෙත්මි රොෂෙල් කියන්නේ මෑතකදී බිහිවුණු දක්ෂ රංගන ශිල්පිනියක්. මේ වන විට මුළු රටක්ම ආදරය කරන බොහෝ ජනප්‍රිය රංගන ශිල්පිනියක් කිවහිත් නිවැරදි දඟකාර හැඩකාර මේ රංගන ශිල්පිනිය මේ වන විට ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය තුළ තම උපාධිය අපේක්ෂාවෙන් ඉගෙනීම් කටයුතුද සිදු කරන බවයි අපට දැනගන්නට ලැබුනේ, ඒ වගේම ඇය ඉදිරියේදී චිත්‍රපටියකට සම්බන්ද වී සිටිනවා. ඒ අයගේ තුන්වන චිත්‍රපටයයි. ඉතින් මේ දින වල දෙරණ නාලිකාවේ විකාශය වන දෙවැනි ඉනිම ටෙලි සිත්තම හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණ බොහෝ ජනප්‍රියත්වයට පත් වී තිබෙනවා. ඉතින් පසු ගිය දිනවල ඇය අගේ සුරතලා ගේ උපන්දිනය සමරු චයාරුප පෙළක් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබුනා. ඉතින් අපි අද හිතුවා එම චයාරුප පෙළ ඔබට ගෙන ඒමට

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 1516 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *