අපේ පුතා එ වගේ වෙන්න ඕනි මන් සැමියාගේ ෆොටො බිත්තියේ ගහගත්තා. උපේකාගේ සංවේදී කථාව

Gossip

උපේකා නිර්මාණි මේ වන විට මුළු රටක් ආදරය කරන දක්ෂ ගායන ශිල්පිනියක්. . දෙරණ ඩ්‍රීම් ස්ටාර් හරහා තමයි ඔහු ලෝකයම හඳුනනා ගායිකාවක් ලෙසින් ජනප්‍රිය වෙන්නේ.ඉතින් දැන් ඇය ප්‍රසංග වේදිකාවලත් ඇගේ පියා වගේ දක්ෂ වෙලා තිබෙනවා. ඉතින් අගේ පියත් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි චරිතයක් ඒ ඔබ ගොඩාක් ආදරය කරන ජෝලිසියා වෙන කිසම අයෙකු නැති ආකාරයෙන් වෙනස්ම විදියකට ඔහුගේ ගීත එලියට එන නිසා අපි ගොඩක් දෙනෙක් ඔහුට ආදරේ කරනවා. නමුත් ඔහුව අපට දැන් නම් වැඩිය දැකගන්නට ලැබෙන්නේ නෑ. නමුත් උහුගේ දියණිය උපේකා නම්සං කොච්චි ගීත කණ්ඩායමකුත් නිර්මාණය කර තිබෙනවා. ඉතින් ඒ හරහා අද වන විට ඇය බොහෝ ජනප්‍රියත්වයට පත් වී තිබෙනවා. ඉතින් උපේකා නම් දැන් විවහා වෙලා තමා සිටින්නේ ඉතින් ඇය විවහා අවුරුද්දක් යන්නත් කලින් ඇයට පළමු දරුවා ලැබුනා. ඉතින් ඒ පිළිබඳව සමාජ මධ්‍යය ඔස්සේ අපුරු සටහනකුත් පල කර තිබුනා. ඉතින් එහි සඳහන් කර තිබුනේ මෙසේයි.

මම ජීවිතය විඳින්නටපු නැති අත්දැකීමක් විඳින්න ලෑස්ති මනමාලියක් වෙලා අවුරුද්දක් යන්න කලින් අම්මා කෙනෙක් වෙන්න හදන්නේ. අද මම අම්මලා තාත්තලා යාලුවෝ හැමෝම ඇවිත්. දෙපැත්තෙන්ම අම්මලා දෙන්නෙ අලුත්ම පළවෙනි මුණුබනුබුරා බලන්න. ඒක සාමාන්‍ය ප්‍රසූතියක් නෙවෙයි. මම අද ටිකක් බය වෙලා. ලෝකයේේ හැම අම්මා කෙනෙක්ම විදපු දුකක් වීදින්නේ කියලා මම හිත හදාගත්තා හරිම ආදරෙන් මගේ මහත්තයයි මගේ අම්මයි මාව ලෑස්ති කළා වෙනද එළියට යන්න අපි මොනවද නොගන්නේ අපිට බයවෙන්න එපා කිව්වට එයාගෙ ඇස්වල කඳුළු. එයාගේ ඇස් දෙක බය ආදරේ කුතුහලය. එයාට බය වෙන්න එපා කියලත් මම කිව්වා. මාස නවයක් ම මගේ ඇඟේ දඟලපු අපි දෙන්නගෙ එකතුවෙන් නිර්මාණයය වුණු පුංචි පැටියව දකින්න ගියෙ විනාඩි පහලවයි; බබෙක් ලැබෙන්න ඉද්දි අම්මලා බිත්ති වල පිටරට බබාලගේ පින්තූර ගහ ගන්නවා නේද ඒත් මං බිත්ති වල ගැහුවෙ මගේ මහත්තයාගේ පොඩි කාලේ පින්තූර මොකද මට වුණේ මගේ බබා ඒ වගේ වෙන්න පෙනුමින් විතරක් නෙවෙයි හැම දෙයක්ම හිතාගන්නත් බෑ. අපේ පුතත් එයා වගේමයි. ඉතින් ය මේ විදිහට තමයි ඇයගේ අහ්දකිම පවසා තිබුනේ. ඉතින් අයගේ ඉදිරි ගමනට අපි සුභාපතන ගමන් ඒ පුංචි පවුලේ සුන්දර චයාරුප පෙලකුත් අපි අද ඔබට ගෙන අවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *