දෙදරු මවක් වන නදිනි ප්‍රේමදාස සැමියා සමඟ දැන් ගෙවන සුන්දර ජිවිතේ චයාරුප 25 ක්

Life Story

නදිනි ප්‍රේමදාස කියන්නේ සිරස සුපර්ස්ටාර් හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණි දක්ෂ ගායන ශිල්පිනියක්. බොහෝ ප්‍රේක්ෂ ආදරය දිනා ගත් ඇය ගීත නිරමාණ රැසක් ප්‍රේක්ෂකයන් හට රසවිදීමට ලබා දුන්නා. එදා සිට මේ දක්වා එක ලෙස දක්ෂතම ගායන තරුවක් ලෙස ඇය කා අතරත් ප්‍රසිද්ද තැනැත්තියක්.නදිනි මේ වනවිට ගායිකාවක් විදියට වගේම නිවේදිකාවක් විදියටත් ගොඩක් ජනප්‍රියයි.ඉතින් නදීනි දැන් විවහා වී දෙදරු මවක් වනවා. ඉතින් ගායිකාවක් විදියට නදිනිට සැමියාගෙන් ලොකු සපෝට් එකක් ලැබෙනවලු, ඉතින් නදිනි ඒ ගැන පැවසුවේ මෙසේයි. විවාහ වෙච්ච දවසේ ඉඳල මගේ තනියට මගෙත් එක්කම ඉන්නේ එයා, ඒ වගේම ප්‍රසංගවලට මාව එක්‌ක යන්නෙත් එයාම තමයි. කවදාවත් එයා ඒ දේවල් කරදරයක්‌ විදියට සලකන්නෙ නෑ කොච්චර කාර්ය බහුල වුණත් නිතරම මගේ හෙවනැල්ල වගේ ලඟින් ඉන්නවා.”මේ විදිහට තමයි ඇය පුවත් පතකට පවසා තිබුනේ ඉතින් අපි අද හිතුවා නදිනි දරුවන් හා සැමියා සමඟ ගෙවන සුන්දර ජිවිතේ චයාරුප පෙළක් ඔබට ගෙන ඒමට

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *