ස්පයිඩර් මෑන් කෙනෙක් ලෙස සැරසී හිමාලිගේ පුතා 3වන උපන්දිනය සැමරු හැටි

Life Story

හිමාලි සිරිවර්දන කියන්නේ අපේ රටේ සිටින දක්ෂ රංගන ශිල්පිනියකට වඩා දක්ෂ නර්තන ශිල්පිනියක් වසහ්යෙන් ප්‍රේක්ෂකයන් අතර බොහෝ ජනප්‍රියත්වයට පත් චරිතයක් වනවා . සෙන්සේෂන් නර්තන කණ්ඩායම සමඟින් තම දක්ෂතා එලි දක්වමින් රංගනයට පැමිණි ඇය දැන් එම නර්තන කණ්ඩායමේ හිමිකරියයි. සිනමාව තුල බොහෝ ජනප්‍රිය චරිතයක් වන ඇය අපට පුංචි තිරයේත් දක්නට ලැබුනා.ටෙලි නාට්‍ය කිහිපයක සහ හිරු නාලිකවේ හිරුස්ටර් වලත් අපට අයව දැකගන්නට ලැබුනා. ඉතින් ඇය දැන් නම් නර්තන කටයුතු සඳහාත් රංගන කටයුතු සඳහාත් සම්බන්ද වී සිටිනවා කියල තමයි අපට දැනගන්නට ලැබුනේ. ඉතින් පසු ගිය දවසක හිමාලි තම පුතුගේ උපන්දින උත්සවය ජයටම සමරා තිබුනා. ඉතින් අපි අද හිතුව එහි චයාරුප පෙළක් ඔබට ගෙන ඒමට

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18

Leave a Reply

Your email address will not be published. Required fields are marked *