රුපියල් ලක්ෂ 20ට වැඩිය වටිනා සාරියකින් හැඩවී ප්‍රිහාන් සමඟ විවහා වූ නතාෂාගේ සාරියේ සැගව තිබු දේ

Gossip

නතාශා පෙරේරා කියන්නේ, කාලයක් පුංචි තිරයේ හැඩකාරියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්තු කෙනෙක්. ඒ වගේම සුළඟක් වී මං යනවා ගීතයෙනුයි ඈ කාගෙත් ආදරය දිනාගන්න සමත්වුනා ඉන් අනතුරුව ලහිරු පෙරේරා සමග සුදු ගවුමේ ඇයි මඩගෑවුනේ ගීතයත් ගායනා කළා.ඉතින් මේ වෙද්දී ගායන වගේම රංගනයෙනුත් නතාෂා ටිකක් ඈත් වෙලයි සිටින්නේ, ඒ ඇය දැන්නීතීඥ වරියක් වන නිසා ඉතින් ගායන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් වන ඇයගේ විවාහ උනේ අපේ රටේ දක්ෂ ගායන තරුවක් වන ප්‍රිහාන් සමඟයි. ඉතින් ඔවුන්ගේ විවහා උත්සවය ඇති උත්කෂමත්ව පැවැත් වුනා ඔබට මතක ඇති. ඉතින් එහිදී නතාෂා හැඩ වී සිටි ඇඳුම ගැන අපූරු විස්තරයක් පසුගිය දිනවල වාර්තා වුනා .ඔබට මතක ඇතිනේ 2015 වසරේ ගොඩ දෙනෙක් කතාවුනා නතාෂාගේ මගුල් සාරිය ගැන ඒ කාලේ සාරියේ වටිනාකම රුපියල් ලක්ෂ 20ට වැඩි බවයි පැවසුනේ ඉතින් මේ වෙද්දී සාරියේ සැගවී තිබුණු දේවල් ගැන එය නිර්මාණය කරපු අය පවසා තිබෙනවා. ඒ තමයි මේ සාරියේ ක්‍රිස්ටල් ගල් අලලා උඩරට සම්ප්‍රදායික ඔසරියකින් ඇය අලංකාරවත් වූ අතර ඒවාගේ වටිනාකම ලක්ෂ 5කට අධික බවයි සඳහන් වන්නේ .ඒ වගේමයි සාරියේ සියලුම ආභරණ කිලෝග්‍රෑම් 15ක බරකින් යුතුවන අතර මෙහි මිල රුපියල් මිලියනයකට ආසන්න බවයි එහි නිර්මාණය කළ පිරිස් පවසන්නේ.

1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22

Leave a Reply

Your email address will not be published. Required fields are marked *