පළමු විවාහයෙන් වෙන් වී හොඳම මිතුරා වන ඉන්ද්‍රචාපා සමඟ විවහා වූ සමනලී දැන් ගෙවන ජිවිතේ

Life Story

අපේ රටේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි සමනලී ෆොන්සේකා කියන්නේ, කාලයක් පුරා ප්‍රේක්ෂක ආදරය දිනා ගනිමින් අද වන විට බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනා ගත් ඇය මේ දිනවල ස්වර්ණවාහිනියේ නැවත විකාශය වන ඕලු ටෙලි නාට්‍ය හරහා දැක ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම කලකට පෙර ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වුණු youth with talent කියන වැඩසටනේ විනිශ්ච මණ්ඩලයේ සිටින සමාජීකාවක් විදිහට කටයුතු කරනු ලැබුවා. සුන්දර රු සපුවක් හිමි ඇය මේ වන විට විවහා වී සිටින්නේ අපේ රටේ දක්ෂ ගායන ශිල්පියෙක් වන ඉන්ද්‍රචාපා සමගයි. ඉතින් පළමු විවාහයෙන් වෙන් වෙලා තමයි ඇය ඉන්ද්‍රචාපා සමඟ විවහා වන්නේ ඉතින් තමන්ගේ හොඳම යහළුවා වන ඔහු ගැන ඇය පුවත් පතකට පවසා තිබුනේ මෙසේයි.එයා මගේ පොඩි කාලේ ඉඳලා යාලුවෙක්. අවුරුදු 20 ක වගේ කාලයක ඉඳන් එයාව දන්නවා.ඉතින් මගේ කලින් විවාහයේ ඇති වූ ප්‍රශ්න වලට ඔහු හොඳම යාලුව්ක් විදිහට මට තීරණයක් ගන්න උදවු කරා . ඉතින් දැන් තාම මට මව තෙරුන් ගන්න පුළුවන් හොඳ සැමියෙක් ලැබිල තියෙන්නේ . ඉතින් අදටත් ඔහු මගේ හොඳම යාළුවා තමා ඉතින් අපි ගොඩාක් ආදරෙන් ජීවිතය විඳිනවා. ඉතින් ය පවසා තිබුනේ මෙලෙසින් ඉතින් ඒ ආදරණිය සමනලිගේ කැදැල්ලේ චයාරුප පෙලකුත් අද අපි ඔබට ගෙන එන්න හිතුවා

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *