ජනප්‍රිය නළුවෙකුගේ අවස්ථාවෙන් රංගනයට පැමිණි කවඩියගේ පෙම්වති ගීතිකා. ප්‍රවීනා දැන් කියන කතාව

Gossip

මේ දිනවල නාගන් කාරයෝ හරහා විශාල ප්‍රසිද්දියක් ලබා තිබෙන දක්ෂ නවක රංගන ශිල්පිනියක් ගැනයි අද අපි කියන්න යන්නේ ඒ ඔබ ගොඩාක් ආදරය කරන ගීතිකා. ප්‍රවීනා දිසානායක ගැනයි. නාඩගම් කාරයෝ කතාව මාස්ටර්ගේ කලායතනයේ ශිෂ්‍යාවක් ඇය, ඉතින් ලංකාව් තරුණයන්ගේ අලුත්ම ක්‍රෂ් එක වන හැමෝම ආදරේ කරන චරිතයක් තමයි ප්‍රවීනා කියන්නේ.
ඉතින් ඇය නාඩගම්කරයෝ ටෙලි නාට්‍යට සම්බන්ද වීම ගැන පුවත් පතකට පවසා තිබුනේ මෙසේයි. නාඩගම්කාරයෝ’ මට වෙනස්ම අත්දැකීමක් වුණා. මොකද මම රඟපාන පළමු ටෙලිනාට්‍යය නිසා. මම හිතුවේ නැහැ මෙවැනි සුවිශේෂී නිර්මාණයකට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙයි කියලා.මට හර්ම සතුටුයි. මට මේ ටෙලිනාට්‍යයට සම්බන්ධ වීමට උදවු කළේ සංගීත් ප්‍රභූ අයියා. ඔහුගේ මඟ පෙන්වීම යටතේ තමයි මම ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ ‘ගීතිකා ’ ලෙසට පත්වෙන්නේ.ජනප්‍රිය ශිල්පීන් සමඟ මටත් එකට රඟපාන්න ලැබීම ලොකු භාග්‍යයක්. මගේ වැරැදි, අඩුපාඩු හදාගෙන ප්‍රවීණ ශිල්පීන්ගේ ගුරුහරුකම් ඇතිව සියලුම දෙනා සමඟ සහයෝගයෙන් වැඩ කටයුතු කරගෙන යනවා.ශෂිකා නිසංසලා ප්‍රවීණ ගායන ශිල්පිනියගේ අලුත්ම මියුසික් වීඩියෝව වන චන්ද්‍රා පායන්න ගීතයේ රූප රචනයට පෙනී සිටීමත් මට අවස්ථාව ලැබුනා . ඉතින් මගේ දෙමපියන්ගේනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඉති ඔය විදිහට තමයි ඇය නාඩගම් කාරයෝ ගැන පවසා තිබුනේ. ඉතින් අද අපි හිතුව ඇයගේ සුන්දර චයාරුප පෙලකුත් ඔබට ගෙන ඒමට

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *